Перейти к содержимому

Sadhana (සධානා) - ‪@DilminPerera‬ | Piyum Neela Vila (පියුම් නීල විල)

Rookantha Goonatillake

0:00 / 0:00

Sadhana (සධානා) - ‪@DilminPerera‬ | Piyum Neela Vila (පියුම් නීල විල)

450 602 просмотра · 1 год назад
Rookantha Goonatillake
98 тыс. подписчиков
450 602 просмотра · 1 год назад
Sri Lankan Singer, Songwriter, Composer Mr. Rookantha Goonatillake's episode of "Piyum Neela Vila" aired on the 22nd of December, 2024 on Rupavahini TV. Song - Sadhana (සධානා) Artist - Dilmin Perera (‪@DilminPerera‬) Original Artist - Priyankara Perera Melody & Music - Rookantha Goonatillake Lyrics - Rookantha Goonatillake Programme Director - Chinthaka Anuruddha Perera Compere - Nilar N. Cassim Backed by - Grade 14 with Nalaka Sajee Lyrics - සධානා ......... සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා සධානා ...... රන් තාරුකා ගනින්නෙපා සධානා ඔය ආදරෙත් තරු වාගෙමයි සධානා ඔබට පුදන මගේ ආදරේට ඔබට ලියන පෙම් හසුන් කොලේට ඔය ජීවිතේ පුදන්නෙපා ළඳේ සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා එක මොහොතකින් හදේ තැවුල් නිවී ගියා එක දිනයකින් අපේ ලොවක් සැදී ගියා එක යහනකින් සිතේ පැතුම් පිරී ගියා එක වදනකින් හැඟුම් නිවී ගියා හා... සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා සිත සිතන සිතන දේ හදක් සොයන්නේ නැ හද පතන පතන දේ ගතක් පතන්නේ නැ ගත සොයන සොයන දේ මුවක් කියන්නේ නැ මුව කියන දේ ඔයා අහන්නේ නැ නැ.. සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා සධානා ...... රන් තාරුකා ගනින්නෙපා සධානා ඔය ආදරෙත් තරු වාගෙමයි සධානා ඔබට පුදන මගේ ආදරේට ඔබට ලියන පෙම් හසුන් කොලේට ඔය ජීවිතේ පුදන්නෙපා ළඳේ සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා #Rookantha #PriyankaraPerera #DilminPerera #Sadhana