Перейти к содержимому

අන්තිම මොහොතේ සිහිනය සැබෑ කරගත් ලස්සන කතාවක්! 🇦🇺✨

AusAsia Education & Migration

0:00 / 0:00

අන්තිම මොහොතේ සිහිනය සැබෑ කරගත් ලස්සන කතාවක්! 🇦🇺✨

3 202 просмотра · 7 мес. назад
AusAsia Education & Migration
2,83 тыс. подписчиков
3 202 просмотра · 7 мес. назад
ඕස්ට්‍රේලියාවේ අවුරුදු 7ක් 8ක් රැඳී සිටිමින්, සියලුම Visa අවස්ථා අවසන් වී, තව මාස දෙකකින් නැවත ලංකාවට යාමට සිදුව තිබූ පුංචි පවුලක බලාපොරොත්තුව නැවත පණ ගැන්වූ අපූරු පුවතක් අද අපි ඔබ වෙත ගෙන එනවා. ​TR (485 වීසා) කාලය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී, AusAsia වෙත පැමිණි ඔවුන්ට අද ස්ථිර පදිංචිය (PR) දක්වා යන නිවැරදිම මාවත (Permanent Residency Pathway) විවෘත වී තිබේ. "අන්තිම මොහොත දක්වා උත්සාහය අත් නොහරින්න" (Never ever give up) යන පණිවිඩය ඔවුන්ගේ මේ සාර්ථක කතාව අපට කියා දෙයි. ​හෙට ඔබේ දිනයයි! – MARCH 21 & 22 @ RAMADA COLOMBO 🚀 ​ඔබත් මෙවැනිම වීසා ගැටලුවලින් පීඩා විඳිනවාද? නැතහොත් නිවැරදිම PR Pathway එකක් සොයනවාද? එසේනම් හෙට සහ අනිද්දා කොළඹදී අපව හමුවන්න! ​🗓 හෙට - මාර්තු 21: Australian Nursing Program (IHM) 🩺 ​🗓 මාර්තු 22: Education & Migration Exclusive 📚✈️ 👉 මෙම වැඩසටහනේ විශේෂාංග: ✅ Migration Pathways: ඔබේ සුදුසුකම් මත පදනම්ව Student, Skilled හෝ Employer-sponsored වැනි වඩාත්ම සුදුසු මාර්ගය තෝරා ගැනීමට හැකිවීම. ✅ Nursing Program : ශ්‍රී ලංකාවේ ඉන්න Registered Nurses සඳහා NCLEX සහ OSCE විභාග පිළිබඳ Mock Workshops සහ දැනුවත් කිරීම. ✅ Career Strategy: ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ඇති රැකියා අවස්ථා සහ Employers සමඟ සෘජුව සම්බන්ධ වීමේ හැකියාව. ✅ Settlement Support: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටක ජීවිතය ඇරඹීමට අවශ්‍ය නවාතැන් පහසුකම්, Part-time රැකියා සහ මූලික සුදුසුකම් පිළිබඳ පුළුල් උපදෙස් මාලාවක්. ​ ​මෙම වසරේ ඔබ ගන්නා වඩාත්ම වැදගත් තීරණය මෙය විය හැකියි. ඔබේ දිනය වෙන් කරගෙන, පූර්ව ලියාපදිංචිය සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න. ​🔗 ලියාපදිංචි වීමට: https://forms.office.com/r/YPJ3vcdTcT 📞 Call / WhatsApp Us: 🇱🇰 +94 71 721 2121 (Hotline) 🇱🇰 +94 70 457 2203 (WhatsApp) 🇦🇺 +61 459 200 737 | +61 397 957 825 ​#AusAsiaConsultants #NiroshanRanaweera #AustraliaPR #SuccessStory #NeverGiveUp #NursingInAustralia #EducationRoadshow2026 #ColomboEvents #RamadaColombo #AustraliaMigration