Перейти к содержимому

HOW TO: MASCARA makeup tutorial Sri Lanka | මේ දේවල් නොදැන නම් මේකප් කරලා වැඩක් නෑ | oshi vlogs

Oshi Vlogs

0:00 / 0:00

HOW TO: MASCARA makeup tutorial Sri Lanka | මේ දේවල් නොදැන නම් මේකප් කරලා වැඩක් නෑ | oshi vlogs

19 489 просмотров · 7 л. назад
Oshi Vlogs
23,5 тыс. подписчиков
19 489 просмотров · 7 л. назад
srilanka makeup look | mascara apply කරන්න ආස නැත්තේ කවුද ඉතින්. කාන්තාවන් විදියට අපි කවුරුත් apply කරන්න කැමතිම, අපි ලග නිතරම තියෙන eye makeup product එකක් නේ mascara කියන්නේ. වෙන මොන makeup එකක් apply කලේ නැතත් ඔයාගෙ මූණට හරි ඉක්මනින් ලස්සනක් වගේම හොඳ personality එකක් දෙන්න පුලුවන් mascara එකකට. එහෙනම් ඔන්න ලංකාවේ ඉන්න අයට වගේම පිටරටක ඉන්න අයට වුනත් ගන්න පුළුවන් brand ටිකක් මම පෙන්නලා තියෙනවා. මගේ steps අනුව try කරලා බලන්න. #oshivlogs #vianasrilanka #missrosesrilanka #oriflamesrilanka #britishcosmeticssrilanka #kubisssrilanka #jordanasrilanka #sinhalamakeup #toofacedcosmetics #l'orealparis #srilankamakeup #srilankanbeautytherapist #SRILANKAMAKEUPTHERAPIST #sinhalaskincare #srilankanyoutuber එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.😍 ස්තුතියි. 🙏 ©️oshi vlogs 👩❤🇱🇰 ☝️subscribe, like👍, comment✏ & share📮 Facebook :   / oshivlogs   Instagram :   / oshivlogs