පෙරදිග සංගීතය/9 ශ්‍රේණිය 3 පාඩම /කාෆි රාගය/Eastern Music/Grade 9 /Rag Kafi
Pabasara Mudalige
0:00 / 0:00
පෙරදිග සංගීතය/9 ශ්‍රේණිය 3 පාඩම /කාෆි රාගය/Eastern Music/Grade 9 /Rag Kafi
95 690 просмотров · 4 года назад
Pabasara Mudalige
32,1 тыс. подписчиков
95 690 просмотров · 4 года назад
මෙම වීඩියෝ පාඩම තුළින් 9 ශ්‍රේණිය 3 වාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.කාෆි රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් ඉතා සරලව 9 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.
https://www.facebook.com/profile.php?...
මේඅපේ අලුත්ම ෆේස්බුක් page එක.ඉතින් මගේ page එක like ,share කරලා තියාගන්න
ඉදිරියේදී ඔබට අවශ්‍ය දැනුවත්කිරීම්,පසුගිය ප්‍රශ්නපත්‍ර,සටහන්,පුංචි පුංචි සංගීත ප්‍රශ්නෝත්තර පැහැදිලි කිරීම් සහිත කෙටි වීඩියෝ ,වගේ නොයෙක් සංගීතමය වටපිටාවක අපි හමුවෙමු.
ඉදිරිපත් කිරීම
සංගීත ආචාරිනී පබසරා මුදලිගේ
ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )කැලණිය විශ්ව විද්‍යාලය
ශාස්ත්‍රපති උපාධි(සංගීත)කැලණිය විශ්ව විද්‍යාලය
සංගීත විශාරද (භාත්කණ්ඩේ සංගීත විද්‍යාලය ඉන්දියා)