Thara (තාරා) Official Music Video | Chamara Fernando @Pawankoholangoda @RidmaKalubowilaMusic
Chamara Fernando
0:00 / 0:00
Thara (තාරා) Official Music Video | Chamara Fernando @Pawankoholangoda @RidmaKalubowilaMusic
975 794 просмотра · 2 г. назад
Chamara Fernando
43,4 тыс. подписчиков
975 794 просмотра · 2 г. назад
Streaming & Download: https://ffm.to/thara
Artist: Chamara Fernando
Lyrics: Pawan Anjana
Melody & Music: Ridma Kalubowila
Music Producer: Gayan C Bentharage
Guitar: Prakash Ranasinghe
Violin: Chamara Fernando
Backing Vocals: F Ramzina Jappar
Mix & Master: Gayan C Bentharage @C-Age Recording Studio
Digital Media Strategist: Vagmee Records
Director: Pawan Anjana
DOP and Editor: Thameera D. Premathilaka @Tingo Films
Starring: Sandali Sulochana, Chris Telan Siyambalapitiya
Makeup: Lahiruni Wickrmaratne
Crew: Chathuri Perera, Kaveesha Sarachchandra
Title Design & Graphics: Pawan Anjana
Special Thanks
Tharuk Lankajith
Lahiru S Priyankara
Monika Priyadharshani
© Vagmee Records 2024
Lyrics:
උඳුල සඳ මඬල විලසින
ඉරා වේදනා කළුවර
නිල් දෙනෙතින් හිනා වෙලා
බලන්න තාරා
සංසාරෙම මගේ ළඟින්
හිඳින්න තාරා
මේ කර්ණ කටුක පුරවර
දුරු දුර්ග හිමව් වන මැද
සෙවණැල්ල වෙලා මාත් එක්ක
එනවද තාරා
ඔබ එනවද තාරා
හුදකලා හඩන හිත ළඟ
මේ නින්ද නේන තුන් යම
සිතිවිල්ලක් වී සුවද දිදී
රැදෙන්න තාරා
මේ උරමඬලේ හිස හොවාන
නිදන්න තාරා
පවන් අංජන
Subscribe For More: @chamarafernandoofficial @Pawankoholangoda @RidmaKalubowilaMusic @VagmeeMusicRecords
Follow:
Spotify - https://open.spotify.com/artist/1qATN...
Facebook - / chamarafernando.officialpage / pawananjanalyrics / vagmeerecords
/ gayan.c.bentharage
#thara #chamarafernando #pawananjana #newrelease2024 #newmusicvideo #vagmeerecords