Dinesh Tharanga - හැදුනද රිදුනද හිත මාගේ | Hadunada Ridunada (Original Karaoke)
VSS Karaoke
0:00 / 0:00
Dinesh Tharanga - හැදුනද රිදුනද හිත මාගේ | Hadunada Ridunada (Original Karaoke)
2 356 просмотров · 3 месяца назад
VSS Karaoke
2,66 тыс. подписчиков
2 356 просмотров · 3 месяца назад
Dinesh Tharanga - හැදුනද රිදුනද | Hadunada Ridunada (Original Karaoke)
Artists : Dinesh Tharanga, Skay Jay, EVO BEATS
Album : Hadunada Ridunada
Released : 2022
Lyrics:
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
All rights reserved ©
©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately.
#dineshtharanga #HadunadaRidunada #karaoke