Перейти к содержимому

පොඩි බාත්රූම් එක Luxury විදියට හදන රහස් 7ක් l Small Bathroom Design Ideas l Modern Bathroom Tips

Ganu Jay

0:00 / 0:00

පොඩි බාත්රූම් එක Luxury විදියට හදන රහස් 7ක් l Small Bathroom Design Ideas l Modern Bathroom Tips

15 359 просмотров · 4 дня назад
Ganu Jay
76,1 тыс. подписчиков
15 359 просмотров · 4 дня назад
#BathroomDesign #ModernBathroom #InteriorDesignSinhala කුඩා බාත්රූම් එකක් ඉඩකඩ වැඩි කරලා සුපිරි Modern පෙනුමකට නිර්මාණය කරන්නේ කොහොමද? ඔබ අලුතින් නිවසක් සැලසුම් කරන කෙනෙක් හෝ පරණ නිවස අලුත්වැඩියා (Renovate) කරන කෙනෙක් වුවත්, විශාල වියදමක් නොකර ඔබේ කුඩා බාත්රූම් එක ඉතාම ආකර්ෂණීය සහ ඉඩකඩ සහිත විදියට නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රායෝගික රහස් රැසක් මෙම වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ. 📌 මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන කරුණු: 00:00 - හැඳින්වීම (Introduction) 01:48 - වර්ණ සංයෝජනය (Color Combinations & Light Themes) 02:35 - ටයිල් තෝරාගැනීම (Large Format Tile Selection) 03:30 - විශාල කණ්ණාඩි භාවිතය (Mirrors to visually expand space) 03:50 - Floating Vanities & Storage Solutions 04:30 - Wall-Hung Commodes (Concealed Cisterns) 05:01 - Modern Lighting & Ambient LED Strips 07:01 - Wall Niches (බිත්ති ඇතුළත ඉඩ වෙන්කර ගැනීම) 08:38 - Sliding Doors (ස්ලයිඩින් දොරවල් භාවිතය) ~ GRAND ENGINEERING (PVT) LTD. Contact Us: Tel - 0112 604 700 WhatsApp - 0094 77176 4380 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Renovation, Refurbishment and New Construction. Design & Build ඔබේ නිවාස සිහිනය නිවැරදිව හා ක්‍රමානුකූලව සැලසුම් කරගැනීමට Ganu Jay YouTube නාලිකාව Subscribe කර බෙල් අයිකනය Click කරන්න. #BathroomDesign #SmallBathroomIdeas #ModernBathroom #GanuJay #HousePlanning #InteriorDesignSinhala #HomeRenovation