චූලවියූහ සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 12 (2026.10.02) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි
Koswatte Ariyawimala
0:00 / 0:00
චූලවියූහ සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 12 (2026.10.02) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි
2 137 просмотров · 1 день назад
Koswatte Ariyawimala
1,7 тыс. подписчиков
2 137 просмотров · 1 день назад
චූලවියූහ සූත්‍රය
https://tipitaka.lk/kn-snp-4-12/
882. සකං සකං දිට‍්ඨිපරිබ‍්බසානා
විග‍්ගය‍්හ නානා කුසලා වදන‍්ති,
යො එවං ජානාති ස වෙදි ධම‍්මං
ඉදං පටික‍්කොස’මකෙවලී සො.
883. එවම‍්පි විග‍්ගය‍්හ විවාදියන‍්ති
බාලො පරො අක‍්කුසලොති1 චාහු
සච‍්චො නු වාදො කතමො ඉමෙසං
සබ‍්බෙව හිමෙ කුසලාවදානා.
884. පරස‍්ස චෙ ධම‍්මමනානුජානං
බාලො මගො2 හොති නිහීනපඤ‍්ඤො,
සබ‍්බෙව බාලා සුනිහීනපඤ‍්ඤා
සබ‍්බෙවිමෙ දිට‍්ඨිපරිබ‍්බසානා.
885. සන්‍දිට‍්ඨියා චෙව න වෙවදාතා3
ස සුද‍්ධපඤ‍්ඤා කුසලා මුතීමා.
න තෙසං කොචි පරිහීනපඤ‍්ඤො
දිට‍්ඨි හි තෙසම‍්පි තථා සමත‍්තා.
886. න චාහමෙතං තථියන‍්ති4 බ්‍රූමි
යමාහු බාලා මිථු අඤ‍්ඤමඤ‍්ඤං,
සකං සකං දිට‍්ඨිමකංසු සච‍්චං
තස‍්මා හි බාලොති පරං දහන‍්ති.
887. යමාහු සච‍්චං තථියන‍්ති එකෙ
තමාහු අඤ‍්ඤෙ තුච‍්ඡං මුසාති,
එවම‍්පි විග‍්ගය‍්හ විවාදියන‍්ති,
තස‍්මා න එකං සමණා වදන‍්ති.
888. එකං හි සච‍්චං න දුතියමත්‍ථි
යස‍්මිං පජා නො විවදෙ පජානං,
නානා තෙ සච‍්චානි සයං ථුනන‍්ති
තස‍්මා න එකං සමණා වදන‍්ති.
889. කස‍්මා නු සච‍්චානි වදන‍්ති නානා
පවාදියා සෙ කුසලා වදානා,
සච‍්චානි සුතානි බහූනි නානා
උදාහු තෙ තක‍්කමනුස‍්සරන‍්ති.
890. න හෙව සච‍්චානි බහූනි නානා
අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය නිච‍්චානි ලොකෙ,
තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වා
සච‍්චං මුසාති ද‍්වයධම‍්මමාහු.
891. දිට‍්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා
එතෙ ච නිස‍්සාය විමානදස‍්සී,
විනිච‍්ඡෙයෙ ඨත්‍වා පහස‍්සමානො
බාලො පරො අක‍්කුසලොති1චාහ.
892. යෙනෙව බාලොති පරං දහාති
තෙනාතුමානං කුසලොති චාහ,
සයමත‍්තනා සො කුසලාවදානො2
අඤ‍්ඤං විමානෙති තථෙව පාවා.3
893. අතිසාරදිට‍්ඨියා4 සො සමත‍්තො
මානෙන මත‍්තො පරිපුණ‍්ණමානී,
සයමෙව සාමං මනසාභිසිත‍්තො
දිට‍්ඨීහි සා තස‍්ස තථා සමත‍්තා.
894. පරස‍්ස චෙ භි වචසා නිහීනො
තුමො සහා හොති නිහීනපඤ‍්ඤො,
අථ චෙ සයං වෙදගූ හොති ධීරො
න කොචි බාලො සමණෙසු අත්‍ථි.
895. අඤ‍්ඤං ඉතො යාභිවදන‍්ති ධම‍්මං
අපරද‍්ධා සුදධිමකෙවලි තෙ5
එවම‍්පි තිථ්‍යා පුථුසො වදන‍්ති
සන්‍දිට‍්ඨිරාගෙන හි තෙභිරත‍්තා.6
896. ඉධෙව සුද‍්ධිං ඉතිවාදියන‍්ති
නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු,
එවම‍්පි තිත්‍ථ්‍යා පුථුසො නිවිට‍්ඨා
සකායනෙ තත්‍ථ දළ‍්හං වදානා.
897. සකායනෙ චාපි දළ‍්හං වදානො
කමෙත්‍ථ බාලොති පරං දහෙය්‍ය,
සයමෙව සො මෙධගං ආවහෙය්‍ය
පරං වදං බාලමසුද‍්ධිධම‍්මං.
898. විනිච‍්ඡයෙ ඨත්‍වා සයං පමාය
උද‍්ධං සො1 ලොකස‍්මිං විවාදමෙති,
හිත්‍වාන සබ‍්බානි විනිච‍්ඡයානි
න මෙධගං කුරුතෙ ජන‍්තු ලොකෙති.
#darma #sinhala
#Bana programe,
#dharmatalk
#buddhist
#buddha
#darmasakachcha