🇦🇺 Australia 491 Visa වලට ලොකු ප්‍රශ්නයක්? | 57%ක අඩුවීමක් | දැන් මොකද කරන්නේ?
Aussie Vlogs with Desh
0:00 / 0:00
🇦🇺 Australia 491 Visa වලට ලොකු ප්‍රශ්නයක්? | 57%ක අඩුවීමක් | දැන් මොකද කරන්නේ?
304 просмотра · 3 месяца назад
Aussie Vlogs with Desh
1,84 тыс. подписчиков
304 просмотра · 3 месяца назад
Australia Regional Visa (491) allocations 2026-27 financial year සඳහා 57%කින් අඩු කර තිබෙනවා. මේ video එකෙන් අපි බලමු:
✅ 491 visa allocations අඩු වීම
✅ Australia Government මේ තීරණය ගත්තේ ඇයි?
✅ Employer Sponsored visas වැඩි කරන්නේ ඇයි?
✅ Regional Australia සඳහා Government එකේ අලුත් focus එක මොකක්ද?
✅ 491 visa applicants ලාට මේකේ impact එක මොකක්ද?
Government documents සහ official migration program planning levels අනුව, Australia වැඩි අවධානයක් යොමු කරන්නේ skilled migrants, employer-sponsored pathways සහ Australian economy එකට contribute කරන අයට
⚠️ මේ video එක educational purposes සඳහා පමණි. Migration decisions ගැන අවසන් තීරණයක් ගැනීමට පෙර official sources සහ registered migration professionals සමඟ සාකච්ඡා කරන්න.
━━━━━━━━━━━━━━━━━━
📌 How To Find Employer Sponsorship Jobs In Australia:
• ඔස්ට්‍රේලියාවේ Job Sponsorship හොයාගමු | 4...
📌 Australian Style CV & Resume Guide:
• ඕස්ට්‍රේලියාවේ Job වලට apply කරන්න CV එකක්...
#Australia #491Visa #EmployerSponsoredVisa #AustraliaMigration #MigrationNews #AustraliaPR #Sinhala #491 #186Visa #482Visa #494Visa
Australia Sinhala
Australia migration
Australia visa Sinhala
Sri Lankan in Australia
Australia jobs
Australia PR
Sinhala migration
Australia lifestyle