බය නොවී ගත් තීරණ...අපේ ජීවිත වෙනස්කල හැටි 🤍 | තනි වැටුපෙන් සැබෑ කරගත් හීන✨️
Daily Doings
0:00 / 0:00
බය නොවී ගත් තීරණ...අපේ ජීවිත වෙනස්කල හැටි 🤍 | තනි වැටුපෙන් සැබෑ කරගත් හීන✨️
25 664 просмотра · 1 месяц назад
Daily Doings
6,77 тыс. подписчиков
25 664 просмотра · 1 месяц назад
ජීවිතේ වෙනසක් දකින්න නම් ආරම්බයක් තියෙන්න ඕනෙ. පලවෙනි පියවර තියන්න ඕනේ. single salary එකකින් අපි අපේ හීන සබෑ කරගත්තා. ඒගන ටිකක් මේ video එකෙන් . ඔයාටත් පුලුවන් ජීවිතේ දිනන්න. ඒ කොහොමද? 🤍