Obe sina laga (ඔබේ සිනා ළඟ) - Jagath Wickramasinghe - Lyrics
Jagath Wickramasinghe Official
0:00 / 0:00
Obe sina laga (ඔබේ සිනා ළඟ) - Jagath Wickramasinghe - Lyrics
765 966 просмотров · 5 лет назад
Jagath Wickramasinghe Official
20 тыс. подписчиков
765 966 просмотров · 5 лет назад
Obe sina laga (ඔබේ සිනා ළඟ) - Jagath Wickramasinghe - Lyrics
Jagath Wickramasinghe - https://www.youtube.com/channel/UC_Co...
Subscribe For More - https://www.youtube.com/channel/UC_Co...
Title : Obe Sina Laga
Artist : Jagath Wickramasinghe
Melody : Jagath Wickramasinghe
Lyrics : Deshani Wickramasinghe
Follow Jagath Wickramasinghe
Illustrations : Asini Ashcharya
Video Editing : Asini Ashcharya
Facebook - / jagathwickra. .
Instergram - / jagath_wick. .
ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //
කුමටද උපමා ඉතිහාසයේ උං
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා
ඔබේ සිනා ලග ...
#obwsinalaga
#obesinalagalyrics
#obesinalagajagathwickramasinghe
#obesinalagasithanivathunudalyrics
#obesinalagasong
#obesinalagalsongjagathwickramasinghelyrics
#ඔබේසිනාලගlyrics
#ඔබේසිනාලගjagathwickramasinghelyrics