ICT 10-11 | දත්ත සමුදාය මුල සිට සියල්ල | Database Full Lesson Sinhala
ePapere
0:00 / 0:00
ICT 10-11 | දත්ත සමුදාය මුල සිට සියල්ල | Database Full Lesson Sinhala
7 280 просмотров · Трансляция закончилась 8 дней назад
ePapere
263 тыс. подписчиков
7 280 просмотров · Трансляция закончилась 8 дней назад
📘 10 හා 11 ශ්‍රේණි ICT ඉගෙන ගන්න හැමෝටම වැදගත් “දත්ත සමුදාය” පාඩම!
මෙම වීඩියෝවෙන් Database / දත්ත සමුදාය පාඩම මුල සිට සරලව සහ පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. විභාගයට අවශ්‍ය මූලික සංකල්ප නිවැරදිව තේරුම්ගෙන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලියන්න මේ පාඩම ඔබට උපකාරී වේ.
✅ 10 හා 11 ශ්‍රේණි සිසුන්ට
✅ O/L ICT විභාග සූදානමට
✅ Database මූලික සංකල්ප තේරුම් ගැනීමට
✅ පාඩම නැවත මතක් කරගැනීමට
වීඩියෝව අවසානය දක්වා නරඹලා පාඩම සම්පූර්ණයෙන්ම ගොඩදාගන්න. යාලුවන්ටත් Share කරන්න.
🔔 මෙවැනි ICT පාඩම් දිගටම ලබාගැනීමට Channel එක Subscribe කර Bell Icon එකත් සක්‍රිය කරන්න.
#ICT #Database #OLICT