ලෝකයේ ප්‍රබලම දේ ඔබේ සිතයි..! මේ ගැඹුරු රහස තේරුම් ගන්න | Hasalaka Seelavimala Thero
Sangha Dhara
0:00 / 0:00
ලෝකයේ ප්‍රබලම දේ ඔබේ සිතයි..! මේ ගැඹුරු රහස තේරුම් ගන්න | Hasalaka Seelavimala Thero
10 341 просмотр · 6 месяцев назад
Sangha Dhara
45,6 тыс. подписчиков
10 341 просмотр · 6 месяцев назад
🔴 චිත්තානුපස්සනාව (Contemplating the Mind)
අපි දවස තිස්සේම කරන්නේ හිතට එන සිතිවිලි පස්සේ දුවන එකයි. තරහක් ආවොත් බනිනවා, ආසාවක් ආවොත් ගන්නවා. අපි හරියට රූකඩ වගේ.
🟡 සිත විදර්ශනා කරනවා කියන්නේ,
මේ රූකඩ නූල් කඩලා දාන එකටයි.
සිතිවිලි පස්සේ දුවන්නේ නැතුව, "ආ.. මේ ආවේ රාග හිතක්, මේ ආවේ ද්වේශ හිතක්" කියලා හිත දිහා පැත්තකට වෙලා බලන් ඉන්න එක (Observation). හරියට පාරේ යන වාහන දිහා පාර අයිනේ ඉඳන් බලන් ඉන්නවා වගේ. එතකොට හිතට අපිව නටවන්න බෑ.
⭕️ ඔබ ඔබේ හිත පාලනය කරනවද..? නැත්නම් හිත ඔබව පාලනය කරනවද..? 🧠👀
අපි කණ්ණාඩියෙන් මූණ බැලුවට කවදාවත් අපේ "මනස ඇතුල" බලලා නෑ. ඒ නිසාම අපි හිතට වහල් වෙලා හිත කියන කියන විදියට නටනවා. බුදු දහමේ උගන්වන ගැඹුරුම තාක්ෂණයක් වන "චිත්තානුපස්සනාව" හරියට ඔබේ මනසට අල්ලන X-Ray එකක් වගේ. ඒකෙන් හිතේ හැංගිලා ඉන්න හොරු අල්ලගන්න පුළුවන්.
🔍 මේ දේශනාවෙන් ඔබ දැනගන්නා විශේෂ කරුණු:
• The Observer: සිතිවිලි සමඟ පැටලෙන්නේ නැතුව බලා සිටින හැටි.
• හිතේ ඇතිවන රාග, ද්වේශ, මෝහ සිතිවිලි හඳුනාගැනීම (Scanning).
• Mental CCTV: සිතට එන හොරු අල්ලා ගන්නා තාක්ෂණය.
• උමතු නොවී (Sanity) සිහියෙන් ජීවත් වීමේ වැදගත්කම.
• සිත දකින කෙනා ලෝකය ජයගන්නා ආකාරය.
ඔබ සැමට තෙරුවන් සරණයි..!
#hasalaka_seelavimala_thero #meditation #ධර්මදේශනා #හසලක_සීලවිමල_හිමි #mindfulness #srilanka #බණ #භාවනාව #bana