🔴 Multiplyer යන්න පුලුවන් ලයිට් රටා එක්ක හීන සිත්තරී බස් මොඩ් එක | Heena Siththari Bus Mod | Arb Yt
A.R.B Gaming Modifications
0:00 / 0:00
🔴 Multiplyer යන්න පුලුවන් ලයිට් රටා එක්ක හීන සිත්තරී බස් මොඩ් එක | Heena Siththari Bus Mod | Arb Yt
116 129 просмотров · 1 г. назад
A.R.B Gaming Modifications
43,3 тыс. подписчиков
116 129 просмотров · 1 г. назад
Have A Nice Day 🌄
_____________________________________________
Welcome To Our Channel 😍
Bus Simulator Indonesia V3.7.1, V4.2, V4.3.2, V3.3.3 & V4.3.4 Updates New out door and indoor full Modified Heena Siththari Vvip Full Luxury | srilankan 1st
_____________________________________________
Credit By = @Arb_Gaming_Official
Filed By = @Arb_Gaming_Official
_____________________________________________
විශේෂ 📢
⚠️මෙම මොඩ් එක සම්පූර්ණයෙන්ම අපගේ නිර්මාණයක් වන බැවින් වෙනත් යූටියුබ් චැනල් වල සහ සමාජ මාධ්‍ය තුළ හෝ වෙනත් ❗ගේම් වලට❗ දැමීම සපුරා තහනම්. (එඩිට් කර හෝ නොකර). එසේ සිදුකලහොත් යූටියුබ් හරහා දඩුවම් දීමට සිදුවේ.
මෙහි රිවිව් වීඩියෝ පමණක් දැමීමට අවසර ඇත.⚠️/////////
_______________________________________________
👉 ලංකාවේ පලමු වතාවට අපෙන්....🥰
⚫ Bus Simulator Indonesia V3.7.1, V4.2, V4.3.2, V3.3.3 & V4.3.4 Updates New out door and indoor full Modified Heena Siththari Vvip Full Luxury | srilankan 1st
⚫ බස් ගේම් එකේ අලුත් අප්ඩේට් එකට මල්ටිප්ලේයර් යන්න පුලුවන් ඇතුල ඉදන් පදින්න පුලුවන් හීන සිත්තරී ෆුල් ලක්ෂරි බස් මොඩ් එක |
⚫ NEW HEENA SITHTHARI BUS MOD V3.7.1, V4.2, V4.3.2, V3.3.3 & V4.3.4 Updates
⚫ යාලුවොත් එක්ක එකතුවෙලා ඇතුලෙ ඉදන් මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න පුලුවන් හීන සිත්තරී බස් මොඩ් එක
_____________________________________________
විශේෂ 📣
⚠️ මේ මොඩ් එක දාගෙන Game එකට ගිහින් 4 වෙනි Signal එක දාන්න.....
⚠️ පාස්වර්ඩ් එක වීඩියෝ එකේ තැන් තුනක පිලිවෙලින් තියනවා.... Pw එක පිළිවෙලින් ගහන්න..... වීඩියෝ එක skip කරන්න එපා....
🔴 Like
🔴 Comment
🔴 Share
🔴 Subscribe
🔴 Bel Icon All
_____________________________________________
☑ සුපිරිම මොඩ් එක (Super MOD)
☑ ලයිට් රටා (Animation Light System)
☑ ඇතුලෙන් පදින්න පුලුවන්
☑ සුක්කානම(Streen) කැරකෙන විදිහට
☑ Vvip Full Luxury
☑ V4.2 අප්ඩේට් එකට
☑ V4.3.3 අප්ඩේට් එකට
☑ V4.3.2 අප්ඩේට් එකට
☑ V4.3.4 අප්ඩේට් එකට
☑ V3.7.1 අප්ඩේට් එකට&
☑ සුපිරියටම හදපු ඩෑශ් බෝඩ් එක
☑ ඇතුලෙ කැමරාව
☑ බුදු පිළිම, කීටැග් තව බොහෝ දෑ
☑ ලයිට් සහ නිකල් වැඩකෑලි, ඩෑශ් බෝඩ්, බෆර්,ස්පොයිලර් ගහපු ලැග් නැති සුපිරිම බස් මොඩ් එක
☑ මල්ටිප්ලේයර් යන්න පුලුවන්
☑ ඇතුලෙ ඉදන් පදින්න පුලුවන්
☑ Download කරන්න ලේසියි
☑ සුපිරියක් තමා
☑ ඔයත් දැන්ම දාගෙන බලන්න
_____________________________________________
_____________________________________________
Hi යාලුවනේ, 🙂❤
ඔයාලා අපේ චැනල් එකට අලුත් නම් දැන්ම ගිහින් අපේ චැනල් එක Subscribe කරන්න. 🔴
අපි Video එකක් දාපු ගමන් ඒ Video එක ඔයාලට Notifications එකක් හරහා ගෙන්න ගන්න එහා පැත්තෙ තියෙන Bel Icon එකට All දෙන්න. 🔔
මේ Video එක හොදයි නම් Like එකක් දාලා පහලින් Comment එකක් දාන්න. 👍&📝
_____________________________________________
මෙම වීඩියෝ ව සහ Thumbnail එක වෙනත් සමාජ මාධ්‍ය වල දැමීම තහනම් (YouTube Channel | Facebook | Instagram) 😐
මෙම මොඩ් (වෙනස් කර හෝ නොකර) වෙනත් චැනල් වල දැමීම සපුරා තහනම් 😒
එසේ සිදු කළහොත් YouTube හරහා ඔබට දඩුවම් දීමට සිදු වේ 😶
_____________________________________________
Review කරනවා නම් මෙම වීඩියෝවෙහි ලින්ක් එක Download Link එකට දැමිය යුතුයි ✌
මෙම මොඩ් එක අප සතු වන බැවින් මෙහි අඩංගු FILES , SKIN , MOD ගැනීම සහ කොපි කර වෙනත් යූටියුබ් චැනල් වෙත දැමීම තහනම්
මොඩ් එක කොපි කිරීම තහනmm
⚠️මෙම මොඩ් එක සම්පූර්ණයෙන්ම අපගේ නිර්මාණයක් වන බැවින් වෙනත් යූටියුබ් චැනල් වල සහ සමාජ මාධ්‍ය තුළ හෝ වෙනත් ❗ගේම් වලට❗ දැමීම සපුරා තහනම්. (එඩිට් කර හෝ නොකර). එසේ සිදුකලහොත් යූටියුබ් හරහා දඩුවම් දීමට සිදුවේ.
මෙහි රිවිව් වීඩියෝ පමණක් දැමීමට අවසර ඇත.⚠️
_____________________________________________
_____________________________________________
🔴 DOWNLOAD LINK IN THIS VIDEO 1ST COMMENT
🔴 ඩව්න්ලෝඩ් ලින්ක් එක මේ වීඩියෝ එකේ පලවෙනි කමෙන්ට් එකේ තියෙනවා
📢 අපි දාන Links Download කරලා ගේම් එකට දාගන්න දන්නැති අය මේ වීඩියෝ එක බලන්න 👇
• 🔴 අපි දාන මොඩ් වල Links Rar ඇප් එකෙන් Down...
☝️ Please Watch
_____________________________________________
PASSWORD TIMES 👇
-Password එකේ පළවෙනි අංක තුනේ time එක(0:00)
☝️ඔය වෙලාවට පස්සෙ තියනවා☝️❤
-Password එකේ දෙවනි අංක තුනේ time එක(3:00)
☝️ඔය වෙලාවට පස්සෙ තියනවා☝️❤
-Password එකේ තුන්වෙනි අංක තුනේ time එක(6:00)
☝️ඔය වෙලාවට පස්සෙ තියනවා☝️❤
පාස්වර්ඩ් එක වීඩියෝ එකේ තැන් තුනක පිලිවෙලින් තියනවා.... Pw එක පිළිවෙලින් ගහන්න..... වීඩියෝ එක skip කරන්න එපා....
____________
_________________________________
A.r.b Gaming Official අපේ වැඩක් 🙂🤙
_____________________________________________
📢 වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න නැත්තම් මොඩ් එක හරියට දාගන්න බැරි වෙයි
📢 පාස්වර්ඩ් එක වීඩියෝ එකේ තියෙනවා skip කරලා බලන්න එපා❤
_____________________________________________
● YouTube Channel එක Subscribe කරල සෙට් වෙමු....
● WhatsApp Channel එක follow කරලා සෙට් වෙමු....
● Facebook Page එක Like කරලා සෙට් වෙමු....
_____________________________________________
#bussimulatorindonesia
#bus_mod
#dhamrejini
#dhamrejinibusmod
#trending
#viral
#automobile
#modifiedbus
#heenasiththari
#heenasiththaribusmod
#bussidheenasiththari
#හීනසිත්තරී
#හීන_සිත්තරී_බස්_මොඩ්
#හීනසිත්තරීබස්මොඩ්එක
#heenasiththaribusmodsrilanka
#heena_siththari_bus_mod
#srilanka
#king_of_the_apple
#viral
#bussid
#Apa_boy_speed_craft
#bus_game_sl
#apaboy
#arbgamingbussid
#ඇපල්
#suranganavi
#arb_gaming_bussid
#bus
@A.R.B Gaming Bussid 😍❤