Перейти к содержимому

සැතපෙන කළ | Sathapena Kala Karaoke | Without Voice

Kiyanawanam Sindu

0:00 / 0:00

සැතපෙන කළ | Sathapena Kala Karaoke | Without Voice

471 883 просмотра · 4 года назад
Kiyanawanam Sindu
14,9 тыс. подписчиков
471 883 просмотра · 4 года назад
Artist:- Sujatha Aththanayaka Sathapena Kala Karaoke | Without Voice | සැතපෙන කළ විඳ නිදි සුවේ | ................................................................................................................................. Some other uploaded Karaoke (Without Voice) tracks – [Dalula prema gase | දළුලා ප්‍රේම ගසේ] -    • දළුලා ප්‍රේම ගසේ | Dalula Prema Gase Karao...   [Awasan liyumai | අවසන් ලියුමයි ඔබට ලියන්නේ] -    • Видео   [As deka wage hitiya | ඇස් දෙක වාගෙ හිටිය] -    • ඇස් දෙක වාගෙ හිටිය | As Deka Wage Hitiya K...   [game gode sidadiye | ගමේ ගොඩේ සිදාදියේ] -    • ගමේ ගොඩේ සිදාදියේ | Game Gode Sidadiye Kar...   [Hada Viman Dorin | හද විමන් දොරින්] -    • හද විමන් දොරින් | Hada Viman Dorin Karaoke...   [Ganga Addara Ma | ගඟ අද්දර මා] -    • ගඟ අද්දර මා | Ganga Addara Ma Karaoke | Wi...   [Ran Masu Ran Kiri | රන් මසු රන් කිරි] -    • රන්මසු රන් ගිරි | Ran Masu Ran Giri Karaok...   ................................................................................................................................. …. Up Loaded Song Lyrics …. සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ සියොළඟ යහනතෙහිම තියා මගෙ හිත ටික ටික දුර ගියා.. සියොළඟ යහනතෙහිම තියා මගෙ හිත ටික ටික දුර ගියා.. සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ ඇසිපිය හෙල හෙල අත වනා ඇසිපිය හෙල හෙල අත වනා මදහස මතුකොට හිනැහුනා මදහස මතුකොට හිනැහුනා.. තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත එය රන් තරුවෙකී සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ ආ...ආ ආ ආ.. ලා.. ලා ලා ලා.. ආ...ආ ආ ආ.. ආ..ආ..ආ.. උකුලත සුව පිට හිස තියා උකුලත සුව පිට හිස තියා නැලවුනි මධු රස ගී කියා නැලවුනි මධු රස ගී කියා.. තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත එය රන් තරුවෙකී සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ සියොළඟ යහනතෙහිම තියා මගෙ හිත ටික ටික දුර ගියා.. සියොළඟ යහනතෙහිම තියා මගෙ හිත ටික ටික දුර ගියා.. සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ ගීත ගායනය:- සුජාතා අත්තනායක ................................................................................................................................. කැරෝකේ වීඩියොව හොඳයි නම්, අපේ චැනල් එක Subscribe කරන්න. ඉදිරියේදී ගෙනඑන අලුත්ම කැරෝකේ බලන්න.. බෙල් අයිකන් එක click කරලා තියාගන්න. Like එකකුත් දාන්න. Share කරන්නත් අමතක කරන්න එපා. #sinhala_karaoke #Without_Voice #Sinhala_Songs #Sinhala_Lyrics #Kiyanawanam_Sindu