Перейти к содержимому

උසස්පෙළ සංඛ්‍යානය සම්පූර්ණ සිද්ධාන්ත | AL Statistics | Mathematics Statistics | sinhala AL

Combined maths | Maduwantha Hettiarachchi

0:00 / 0:00

උසස්පෙළ සංඛ්‍යානය සම්පූර්ණ සිද්ධාන්ත | AL Statistics | Mathematics Statistics | sinhala AL

6 477 просмотров · 1 год назад
Combined maths | Maduwantha Hettiarachchi
6,4 тыс. подписчиков
6 477 просмотров · 1 год назад
සංයුක්ත ගණිතය සියලුම විශයන් කොටස් නිවැරැදිව පැහදිලිව සරලව ඉගෙන ගන්න එකතුවෙලා ඉන්න. *එ ඒ පාඩම් වල theory සම්පූර්ණයෙන් ආවරනය කිරිම. *පාඩමේ theory අවසනයේ සියලු විභාග ප්‍රශ්න සකච්චාව. Combined maths past paper discussion Combiend Maths All theory discussion 00:00 - intro 0:00:11 - introduction 0:02:06 - සංඛ්‍යානය විද්‍යාව පැහැදිලි කිරීම 0:07:10 - සංතතික විචල්‍යය පැහැදිලි කිරීම 0:08:40 - විවික්ත විචල්‍යය පැහැදිලි කිරීම 0:10:45 - සංඛ්‍යාත වියාප්තිය පැහැදිලි කිරීම 0:15:04 - අසමූහිත සංඛ්‍යාත වියාප්තිය පැහැදිලි කිරීම 0:16:03 - සමූහිත සංඛ්‍යාත වියාප්තිය පැහැදිලි කිරීම 0:25:04 - පාංති ප්‍රාන්තර ගැන සම්පුර්ණ විස්තරයක් (මායිම් ,සීමා, පංතියේ තරම ගැන ) 0:33:08 - සමුච්චුත සංඛ්‍යාත වියාප්තිය පැහැදිලි කිරීම 0:36:12 - මාතය ගැන පැහැදිලි කිරීම 0:36:33 - අසමූහිත සංඛ්‍යාත වියාප්තියක මාතය සෙවීම 0:39:40 - සමූහිත සංඛ්‍යාත වියාප්තියක මාතය සෙවීම (සූත්‍රය සාදනය) 0:55:34 - මධයස්ථය ගැන පැහැදිලි කිරීම 0:56:33 - අසමූහිත සංඛ්‍යාත වියාප්තියක මධයස්ථය සෙවීම 0:59:06 - සමූහිත සංඛ්‍යාත වියාප්තියක මධයස්ථය සෙවීම 1:16:58 - මධයනය ගැන පැහැදිලි කිරීම 1:24:32 - කේත ක්‍රමය මගින් මධයනය සෙවීම 1:38:20 - භරිත මධයනය සෙවීම 1:42:38 - චතුර්තක අපගමනය සෙවීම 1:52:03 - මධයනය අපගමනය සෙවීම 1:52:03 - විචලතාව සෙවීම 2:00:20 - සමමත අපගමනය සෙවීම 2:05:45 - සංයුක්ත මධයනය ගැන පැහැදිලි කිරීම 2:12:02 - සංයුක්ත විචලතාව සෙවීම #හරියටදැනගමු, #සං‍යුක්තගණිතය, #උසස්පෙළ, #ගොඩදාගමු, #advancedlevel, #කෙට්ක්‍රම, #මාසතුනයි, #මේදවස්වලින්ගොඩ දාමු, #structured #essay #discussion #past #pass #paper #papers #past papers #advanced #level #a/l #pure #applied #maths #combined #mathematics #combinedmaths #university, #awakalanaya #prasthara #past #papers #advancedlevel #al #past papers