Перейти к содержимому

Teacher කෙනෙකුට දරුවාගේ Autism හෝ ADHD Diagnose කරන්න පුළුවන්ද Parents Must Know

MA Think School (MATS)

0:00 / 0:00

Teacher කෙනෙකුට දරුවාගේ Autism හෝ ADHD Diagnose කරන්න පුළුවන්ද Parents Must Know

489 просмотров · 11 дней назад
MA Think School (MATS)
12,1 тыс. подписчиков
489 просмотров · 11 дней назад
Teacher කෙනෙකුට දරුවාගේ Autism හෝ ADHD diagnose කරන්න පුළුවන්ද? Teacher කෙනෙක් දරුවාගේ behaviour එක ගැන concern එකක් share කළොත්, professional assessment එකක් ලබාගැනීම වැදගත් වෙන්නේ ඇයි? “දරුවාට Autism තියෙනවා.” “මෙයාට ADHD වෙන්න ඇති.” Teacher කෙනෙක් මේ වගේ දෙයක් කිව්වම දෙමාපියන්ට බයක්, කලබලයක් හෝ confusion එකක් ඇතිවෙන එක සාමාන්‍යයි. නමුත් teacher කෙනෙකුගේ observation එකක්, professional diagnosis එකක් වෙන්නේ නැහැ. Teachersලා දරුවා classroom එකේ හැසිරෙන ආකාරය, learning difficulties, attention, communication සහ social interaction ගැන වැදගත් observations ලබාදෙන්න පුළුවන්. ඒ තොරතුරු නොසලකා හරින්නත් හොඳ නැහැ. ඒත් Autism හෝ ADHD confirm කරන්න අවශ්‍ය නිසි assessment එකක් සහ සුදුසුකම් ලත් professionalsලාගේ consultation එකක්. මේ video එකෙන් අපි කතා කරන්නේ: ✅ Teacher කෙනෙකුට Autism හෝ ADHD diagnose කරන්න බැරි ඇයි? ✅ Teacherගේ observation එක වැදගත් වෙන්නේ කොහොමද? ✅ Teacher කෙනෙක් concern එකක් share කළොත් parentsලා react කළ යුත්තේ කොහොමද? ✅ Professional consultation එකක් ලබාගැනීම වැදගත් ඇයි? ✅ Diagnosis එකකට කලින් දරුවෙකුට label එකක් දැමීමෙන් වැළකිය යුත්තේ ඇයි? Teacher කියන දේ අහපු ගමන් බය වෙන්නත් එපා. සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නත් එපා. Observation එක සන්සුන්ව අහගෙන, අවශ්‍ය නම් සුදුසු professional guidance එක ලබාගන්න. මේ video එක තවත් දෙමාපියෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න. Parenting, education සහ child psychology ගැන සරලව, ප්‍රායෝගිකව දැනගන්න MA Think School channel එක Subscribe කරන්න. 💛 -------------------------------------------------------------- Welcome to MA Think School! I'm Amali Samarakoon — Parenting Coach, Child Psychology Educator & Early Childhood Specialist. I create simple, practical content on parenting, emotional intelligence, child development, and early learning, specially for Sri Lankan parents. ✨ What you’ll learn in this channel: • Practical parenting tips • Early childhood development insights • Social–emotional learning • Behaviour management strategies • Child psychology explained simply More Videos... ✨   • තරහ නොගෙන ළමයි හදමු! Anger Management For ...   ✨   • එදිනෙදා ජීවිතයට Parenting Tips   ✨   • Плейлист   📌 About Me 🔺Masters in Education 🔺Bachelor in Early Childhood Education 🔺Currently pursuing Masters in Education 🔺Diploma in Child Psychology & Counselling 🔺Trained Counsellor 🔺Visiting Lecturer 🔺Founder of MA Think School 🚀 What MA Think School offer? 👉Parenting Coaching 👉Parenting Workshops 👉Kids Workshops 👉Weekly Kids sessions 👉Parent Club 👉Kids Club Contact me - WhatsApp: 077 0589831 📱 Follow MA Think School Subscribe -    / @mathinkschool   Facebook page -   / mathinkschool   Facebook group -   / mathnikschool   TikTok -   / mathinkschool   WhatsApp - https://wa.me/94770589831 #autism #adhd #parenting #adhdawareness #childpsychology #positiveparenting #education #parentingtips #gentleparenting #childdevelopment #earlychildhood #srilankanparenting #parentingcoach #sinhalaparenting #emotionalintelligence #childbehavior #mathinkschool #autismawareness