Перейти к содержимому

චිකන් ශවර්මා හදන්න ලේසිම ලාබ විදිහක්👌මේ තරම් රස සෝස් 😋 how to make the best chicken shawarma at home

Cooking With Roshi

0:00 / 0:00

චිකන් ශවර්මා හදන්න ලේසිම ලාබ විදිහක්👌මේ තරම් රස සෝස් 😋 how to make the best chicken shawarma at home

209 641 просмотр · 1 год назад
Cooking With Roshi
54,9 тыс. подписчиков
209 641 просмотр · 1 год назад
ටෝටියා පාන් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ~ පාන් පිටි ග්‍රෑම් 350 යිස්ට් තේ හැදිි 1 සීනි තේ හැදිි 1 ලුනු කුඩු තේ හැදිි 1 පොල්තෙල් තේ හැදිි 2 මද රස්නෙන් වතුර මිලි ලීටර් 650 - 700 වතුර ප්‍රමානය අඩු හෝ වැඩි විය හැකියි. 💛❤ චිකන් ග්‍රිල්ඩ් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ~ කුකුල් මස් ග්‍රෑම් 490 හෝ 500 යොගට් කප් 1, 1/2 . මිරිස් කුඩු තේ හැදිි 2 කොත්තමල්ලි කුඩු තේ හැදිි 1 කුරුදු කුඩු තේ හැදිි 1 ගම්මිරිස් කුඩු තේ හැදිි 1 ඔරිගානෝ තේ හැදිි 1 සුදු ළුෑණු කුඩු තේ හැදිි 1 හෝ බික් 4 - 5 කහ කුඩු තේ හැදිි 1/2 අමු මිරිස් කරල් 2ක් අඹරාගත් ලොකු ළුෑණු ගෙඩි 1 අඹරාගත් විනාකිරි තේ හැදිි 1, 1/2 පොල් තෙල් තේ හැදිි 2 හෝ ඊට වැඩියෙන් රස අනුව ලුණු 💛❤ ශවර්මා සෝස් සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~ බට්ර් හෝ මාජරින් මේස හැදිි 3 පාන්පිටි මේස හැදිි 3 සාමාන්‍ය උකු කිරි කෝප්ප 1 සුදු තල ඇට මේස හැදිි 2 ක් අබරල ගන්න ⁣මිරිස් කුඩු තේ හැදිි 1/4 ගම්මිරිස් කුඩු තේ හැදිි 1/4 ලුනු කුඩු තේ හැදිි 1/8 චිලී ගාර්ලික් සෝස් මේස හැදිි 1 💛❤ එලවලු සැලඩ් අවශ්‍ය ද්‍රව්‍ය ~ චයිනීස් ගෝවා, මාලු මිරිස් , හෝ ⁣බෙල් පෙප ගර්කීන්ස්, තක්කාලි මදය ඉවත් කරපු , ළුෑණු . Ingredients ~ Tortilla bread ~ 350g wheat flour 1 tspn yeast 1 tspn sugar 1 tspn Salt 2 tspn coconut oil 650 or 700 ml Lukewarm water .(the amount of water may be less or more ) 💛❤ Ingredients for Grilled chicken ~ 500 g chicken skin and bornless 1, 1/2 cup yoghurt 2 tspn chilli powder 1 tspn coriander powder 1 tspn crushed pepper 1 tspn cinnamon powder 1 tspn Oregano 1 tspn garlic powder , or 4 - 5 garlic cloves 1/2 tspn turmeric powder 1 big onion grind 2 green chillies grind 1 1/2 tspn vinegar 2 tspn coconut oil ,or can take more oil for frying Salt to taste 💛❤ Ingredients for delicious shawarma sauce ~ 3 tbspn butter or margarine 3 tbspn wheat flour 1 cup of milk , get a little thick milk . 2 tbspn sesame seeds, grind well 1/4 tspn pepper powder 1/4 tspn chilli powder 1/8 tspn Salt 1 tbspn chilli and garlic sauce 💛❤ Vegetable salad ~ Chinese cabbage ,capsicum ,or bell pepper Gerkin , tomato remove a tomato pulp . Big onion . You can add vegetables of your choice .