ජනපති අස්ගිරි - මල්වතු මහා නාහිමිවරුන් සහරාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී | Ada Derana
Ada Derana
0:00 / 0:00
ජනපති අස්ගිරි - මල්වතු මහා නාහිමිවරුන් සහරාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී | Ada Derana
4 843 просмотра · 6 мес. назад
Ada Derana
3,96 млн подписчиков
4 843 просмотра · 6 мес. назад
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews