Sarasilaa Ada Dine | සැරසිලා අද දිනේ | Surprise Wedding Song for Ayya
Gihan Lakshan
0:00 / 0:00
Sarasilaa Ada Dine | සැරසිලා අද දිනේ | Surprise Wedding Song for Ayya
999 519 просмотров · 3 года назад
Gihan Lakshan
7,6 тыс. подписчиков
999 519 просмотров · 3 года назад
Sarasilaa Ada Dine | සැරසිලා අද දිනේ | Surprise Wedding Song for Ayya | Upendra & Dilini
මල්ලි කෙනෙක්ට අයියා කියන්නේ තාත්තගෙන් පස්සෙ ජීවිතේ තියන ලොකුම හයිය පොඩි කාලේ ඉදන් එකට හැදිලා වැඩිලා සැරින් සැරෙ රන්ඩු වෙවී ජීවත් වුන අපිට ඒ රන්ඩූ මගහැරෙනවා කියන්නේ ජීවිතේ ලොකු හිස්තැනක්. ඒත් අයියගේ ජීවිතේ තවත් ලස්සන කරන්න ආදරනීය බිරිදක් හම්බෙනවා කියන්නේ මල්ලි විදිහට මට එයිට වැඩිය සතුටක් නෑ . මගේ අයියට මගේ ආදරේ තමයි මේ.
අහන්න විදින්න ජීවිතය කියන්නේ හරි ලස්සන මාවතක්!
Vocal | Gihan Lakshan
Music | Vijaya Buddhika ( V-jay )
Lyrics | Gihan Lakshan /
Mixed & mastered | Vijaya Buddhika at Songbird studio
keys | Khanika Edirimanne
Special Thanks
Amma & Thaththa
Tharindu Roshan
Pramod Manupriya
Khanika Edirimanne
Vijaya Buddhika
Imesh Thennakon
Facebook - / gihanbuddhika.lakshan.71
Instagram - / __gihannnnnn_
#sarasilaadadine #weddingsurprise #weddingsurprisesong #vjay #khanika #srilanka #srilanka #wedding #weddingsurprise #sinhalasindu #sarasilaadadine #ayyasong
#wedding
MUCH LOVE!
GIHAN