Перейти к содержимому

සංඥාව (Saññā) යනු කුමක්ද? - අර්ථ දැක්වීම සහ ප්‍රභේද විග්‍රහය | Ven Kothmale Kumarakassapa Thero

Paramaththa - Labunoruwakanda Forest Monastery

0:00 / 0:00

සංඥාව (Saññā) යනු කුමක්ද? - අර්ථ දැක්වීම සහ ප්‍රභේද විග්‍රහය | Ven Kothmale Kumarakassapa Thero

5 458 просмотров · 5 месяцев назад
Paramaththa - Labunoruwakanda Forest Monastery
43,9 тыс. подписчиков
5 458 просмотров · 5 месяцев назад
අප යමක් හඳුනා ගන්නේ කෙසේද? (සඤ්ජානාති), කාම අරමුණු නැවත නැවත සිහි කිරීමේ (තලු මැරීමේ) ආදීනව සහ ව්‍යාපාදය හා විහිංසාව අතර ඇති සියුම් වෙනස වැනි ගැඹුරු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරේ. විශේෂයෙන් රූපයේ අනිත්‍ය දකින යෝගාවචරයා නාම ධර්මයන්ගේ අනිත්‍ය දැකිය යුතු ආකාරය මෙහි විස්තර වේ. 🔎 දේශනාවේ ඇතුළත් ප්‍රධාන කරුණු: • සංඥාවේ නිරුක්තිය සහ අර්ථ විග්‍රහය (ජනාති vs සංජානාති). • කාම සංඥාව සහ රස අරමුණු ගැන සිතීම. • ව්‍යාපාද (තරහව) සහ විහිංසා (හිංසනය) අතර වෙනස. • නෙක්ඛම්ම, අබ්‍යාපාද සහ අවිහිංසා යන යහපත් සංඥා. • ඇස, කන, නාසය ආදී දොරටු අනුව සංඥාව බෙදෙන ආකාරය. ⏳ Timecodes (Chapters): 00:00 - නමස්කාරය සහ පන්තිය ආරම්භ කිරීම 01:30 - රූපයේ අනිත්‍ය දකින ඔබට, නාම ධර්මවල අනිත්‍ය නොපෙනෙන්නේ ඇයි? 05:12 - සංඥාව යනු කුමක්ද? 10:32 - කාම සංඥාව යනු කුමක්ද? 14:48 - රස කෑමක රස සිහි කර කර තලු මරනවා නම් මේ ටික අහන්න! 19:40 - ව්‍යාපාද සංඥාව (පටිඝය/තරහව හඳුනා ගැනීම) 20:34 - ව්‍යාපාදය සහ විහිංසාව අතර ඇති සියුම් වෙනස 21:15 - නෙක්ඛම්ම, අබ්‍යාපාද සහ අවිහිංසා සංඥා (යහපත් සංඥා) 24:17 - සලායතනයන්ට අනුව සංඥා වර්ග 06 ක් 28:20 - නිල්, කහ, රතු යැයි හඳුනා ගැනීම ද සංඥාව කියන්නේ? ______________________________________________________________________________ For you who seek pure Theravada Buddhism... ලබුනෝරුවකන්ද ආරණ්‍ය ධර්මාචාර්ය, පූජ්‍ය මන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ (Ven Mankadawala Sudassana Thero), පූජ්‍ය මන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ (Ven Mankadawala Nandarathana Thero) සහ සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ (Ven Kothmale Kumarakassapa Thero) ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වනු ලබන මෙම ධර්ම දේශනා (Dhamma Talks), නිර්වාණ මාර්ගය සොයන ඔබ වෙනුවෙන්මයි. මෙම නාලිකාව (Paramaththa) හරහා ශ්‍රී ලාංකික (Sri Lanka) බෞද්ධ ජනතාවට ථේරවාද බුදු දහම (Theravada Buddhism), භාවනා ක්‍රම (Meditation) සහ පරමත්ථ ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සිංහල භාෂාවෙන් (in Sinhala) ලබා ගත හැක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ (Gautama Buddha) ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ඔබත් ධර්මාවබෝධය ලබා ගන්න. ______________________________________________________________________________ 📍 ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර අප හා සම්බන්ධ වීමට: 📞 077 277 4640 📞 076 664 2882 🔗 සමාජ ජාලා ඔස්සේ එක්වන්න: 🟢 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Va9M... 🟢 WhatsApp Group: https://chat.whatsapp.com/HKNHQ0Tqix6... 🟡 Other YouTube Channel: ⚪ පරමත්ථ කෙටි දහම් කරුණු -    / @paramaththashorts   ⚪ SATHI TV YouTube:    / sathitvofficial   ⚪ Vissajjana YouTube:    / @vissajjana   🟡 Facebook Pages: ⚪ පරමත්ථ:   / paramaththa   ⚪ SATHI TV:   / sathitvofficial   ⚪ Ven. Kothmale Kumarakassapa Thero:   / kkassapathero   🟡 TikTok: ⚪ පරමත්ථ:   / paramaththa   #Abhidhamma #kothmalekumarakassapaswaminwahanse #Buddhism #DhammaTalk #Saññā #Mindfulness #SinhalaBana #labunoruwakandaaranyasenasanaya