අභිධර්මය - ආරම්භක වැඩසටහන - පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන් වහන්සේ
Vipassana Meditation Centre - Dikhena
0:00 / 0:00
අභිධර්මය - ආරම්භක වැඩසටහන - පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන් වහන්සේ
6 808 просмотров · 2 г. назад
Vipassana Meditation Centre - Dikhena
2,08 тыс. подписчиков
6 808 просмотров · 2 г. назад
අති පූජනීය ගරු විපස්සනා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සෙගේ අනුසානා පරිදි මෙහෙයවනු ලබන වැඩසටහන් මාලාව....
අභිධර්ම චන්ද්‍රිකාව නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් ධර්ම දේශනා මාලාව පැවැත්‌වෙ.
මෙම වැඩසටහන් මාලාවට ඔබට පැමිණි සහභාගී විය හැකි අතර, නොපැමිණිය හැකි පින්වතුන් සඳහා ද
මෙම වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ සෑම ඉරිදා දිනකම විකාශය කරන බවද දන්වා සිටිමු.
Zoom Meeting ID: 202 404 3210
Passcode: 654321
https://us06web.zoom.us/j/2024043210?...
Time Zone
(GMT+5:30) Colombo
Dikhena Vipassana Meditation, Abidamma Institute's
Vipassna Meditation Center, Dikhena, Pogasowita (10320) Sri lanka.
E mail - vipassanadikhena@gmail.com
තෙරුවන් සරණයි !!!
විපසස්නා භාවනා මධ්‍යස්ථානය -
දික්හේන. පොල්ගස්ඕවිට. 10320
ඔබත් මා හැගි පින අනුමෝදන් වන්න.