Перейти к содержимому

යුගාත්‍ර 04 වන කොටස | දෙව්දිගේ සොහොන ළඟ නූර්යාට ආදරෙයි කියූ ආරාධ්‍ ඇයව වයිෆ් ලෙස හඳුන්වා දුන්නේ ඇයි?

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

0:00 / 0:00

යුගාත්‍ර 04 වන කොටස | දෙව්දිගේ සොහොන ළඟ නූර්යාට ආදරෙයි කියූ ආරාධ්‍ ඇයව වයිෆ් ලෙස හඳුන්වා දුන්නේ ඇයි?

821 просмотр · 1 час назад
𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬
56,9 тыс. подписчиков
821 просмотр · 1 час назад
යුගාත්‍ර 04 වන කොටස 🐉 ආරාධ්ගේ පපුවට තුරුල් වෙලා ඔහුගේ උණුහුම විඳින නූර්යාට, තමන්ගේ හිතේ තියෙන ආදරය තවත් හංගගෙන ඉන්න බැරි වෙනවා. ❤️ එතෙක් තමන්ගේ හැඟීම් පාලනය කරගෙන හිටපු ආරාධ්ටත් ඇයගෙන් ඈත් වෙලා ඉන්න බැරි වෙන මොහොතක් උදා වෙනවා. “දෙව්දිට ආදරේ කළා වගේම මං ඔයාටත් ආදරෙයි චූටි…” ඒ වචන නූර්යාගේ හිතට සැනසීමක් දුන්නත්, ආරාධ්ගේ අතීතය තවමත් ඔවුන් දෙදෙනා අතර ජීවත් වෙනවා. ඒ අතරේ ආරාධ් නූර්යාට නොසිතූ යෝජනාවක් කරනවා. “චූටි… අපි ගෙදර යන්න කලින් ගමනක් යමුද?” “කොහෙද ආරාධ්‍ සර්?” “දෙව්දිගේ සොහොන ළඟට… මට ඔයාව එයාට පෙන්නන්න ඕනේ.” මියගිය තම ආදරණීය බිරිඳ දෙව්දිගේ සොහොන ඉදිරියට නූර්යාව අරගෙන යන ආරාධ්, අවසානයේ ඇයව හඳුන්වා දෙන්නේ නූර්යා කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු විදියටයි. “දෙව්දි… මේ ඉන්නේ ඔයාගේ දූගේ අම්මා. මගේ වයිෆ්. මං කියපු ඒ හිතුවක්කාර කෙල්ල තමයි මේ…” ඒ වචන නූර්යාට දැනෙන්නේ හදවතටමයි. 🥺❤️ ඒත් නූර්යාත් දෙව්දි ඉදිරියේ පුදුම පොරොන්දුවක් දෙනවා. “ඔයාගේ පැටියා වගේම ඔයාගේ ආදරෙත් මගේ පණ තියෙනකම් ඇස් දෙක වගේ බලාගන්නම්…” තමන්ට නැවත ආදරය කරන්න පුළුවන් වෙයි කියලා කවදාවත් නොහිතපු ආරාධ්ගේ පාළු හිතට නූර්යා ඇත්තටම අලුත් ආලෝකයක් වෙලාද? නැත්නම් දෙව්දිගේ මතකය සහ නූර්යාගේ ආදරය අතර ඔහු තවදුරටත් සිරවෙයිද? පාළු වූ අහසේ තනි මැකුව තනි තරුවකි ඈ… 🐉❤️ යුගාත්‍ර 04 වන කොටස සම්පූර්ණයෙන්ම රසවිඳින්න. Like 👍 Comment 💬 Share ↗️ කරන්න. මෙවැනි Sinhala Novels සහ Sinhala Love Stories දිගටම බලන්න Channel එක Subscribe කරලා Bell Icon එකත් 🔔 On කරගෙන ඉන්න. #යුගාත්‍ර #Episode04 #SinhalaNovel #SinhalaLoveStory #EmotionalLoveStory #SinhalaStory ✍️ Novel written : - ෴ පීහුගේ පන්හිදෙන් ෴ 🎙️ Novel Dubbing :- ඉමයා සත්සරණි 📽️ Video editing :- Amila Sampath (Amiලa Vlogs) 💃එක හුස්මට කියවන්න කැමති අයට : -    • නව කතා එක හුස්මට කියවන්න   💃කෙටි කතා :-    • කෙටි කතා ගොන්න   🌻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න.. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි... 🌻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7 Non-profit, educational or personal use tips the balance in favour of fair use... How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video සිංහල කෙටිකතා කෙටිකතා නවකතා topic 👇👇 ❇️ keti katha sinhala ❇️ keti katha sinhala drama ❇️ keti katha love story ❇️ keti katha sinhala new ❇️ keti katha arana ❇️ keti katha new ❇️ keti katha liyana widiya ❇️ nawa katha ❇️ nawa katha sinhala ❇️ nawa katha love story My heartfelt special thanks for👇 🎸 youtube.com some videos and Photos get from👇 ❇️ pixels.com ❇️ pixabay.com ❇️ www.pinterest.com ❇️ 𝗧𝗮𝗴 #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha