Перейти к содержимому

මිථුන ලග්න පලාඵල ඔක්තෝබර් 2026 | Mithuna Lagna October Horoscope Sinhala

Yathura TV

0:00 / 0:00

මිථුන ලග්න පලාඵල ඔක්තෝබර් 2026 | Mithuna Lagna October Horoscope Sinhala

3 965 просмотров · 12 часов назад
Yathura TV
849 подписчиков
3 965 просмотров · 12 часов назад
2026 ඔක්තෝබර් මාසය තුළ මිථුන ලග්න හිමියන්ගේ රැකියාව, ව්‍යාපාර, අධ්‍යාපනය, ධන ලාභ, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය/ආදරය සම්බන්ධයෙන් ලැබෙන ජ්‍යෝතිෂ අනාවැකි සහ සුභ/අසුභ තත්ත්වයන් පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් නැරඹිය හැක. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිමල් මායාදුන්න මහතා සිදු කල ප්‍රබලතම දේශපාලන අනාවැකි කිහිපයක් පහත Link ඔස්සේ ඔබට නැරඹිය හැක. ✅ අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපති වන බවට සිදුකල ප්‍රථම අනාවැකිය    • අනුර කුමාර 2024 ජනාධිපති වෙයිද? | 2024 අනා...   ✅ අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය පිලිබඳව සිදු කල දෙවන අනාවැකිය    • ජනාධිපතිවරණයේ ජය කාටද? ප්‍රවීණ ජෝතිර්වේදී ...   ✅ මාලිමා ආණ්ඩුව 2/3ක බහුතර බලයක් ලබාගන්නා බවට සිදු කල විශේෂිත අනාවැකිය    • අනුර කුමාරගේ ජයග්‍රහණය ගැන තක්කෙටම කියූ ජෝ...   🔔 අලුත්ම ලග්න පලාඵල සහ ජ්‍යෝතිෂ වීඩියෝ නැරඹීමට Channel එක Subscribe කර සීනු ලකුණ (Bell Icon) ක්ලික් කරන්න. #MithunaLagna #sinhalaastrology #LagnaPalapala