Перейти к содержимому

90% ට වඩා score කරන ATS-Friendly CV එකක් හරියටම හදාගන්න විදිය | ATS-Friendly CV in Sinhala

PSR Vlog

0:00 / 0:00

90% ට වඩා score කරන ATS-Friendly CV එකක් හරියටම හදාගන්න විදිය | ATS-Friendly CV in Sinhala

33 780 просмотров · 1 год назад
PSR Vlog
36,1 тыс. подписчиков
33 780 просмотров · 1 год назад
කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා වගේ ම ඔන්න මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා මේ කාලයේ ගොඩක් දෙනා සෑහෙන උනන්දුවෙන් හොයන ATS-friendly CV එකක් හරියට ම හදාගන්න විදිය ගැන. CV එක ගැන විතරක් නෙමෙයි, ඒකට ඒ කරුණු දැම්ම හේතු සහ ඔයා හදාගන්න CV එක හරියට score කරනවද කියලා බලාගන්න ATS system එකකුත් මම මේ වීඩියෝ එකේ පෙන්වලා දෙනවා... මේකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඔයාගේ CV එක Job winning CV එකක් විදියට හදාගන්න... ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න රැකියාව ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු! මම ගත්ත ATS-friendly CV template එක: https://create.microsoft.com/en-us/te... මම CV එක හදාගන්න suggestions ගත්ත සහ, CV score එක බලාගත්ත website එක: https://resumeworded.com Follow and Contact on Facebook:   / psrvlog5555   #softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala #resume #cv #atsfriendlyresume #atsfriendlycv #atsfriendlyresumesinhala #atsfriendlycvsinhala #howtocreateatsfriendlycv #howtocreateatsfriendlyresume