🛑සාමාන්ය දැනීම General Knowledge 2023 Past Paper + ANS | LLB Entrance 2024/25 | Pramuka Law School
Pramuka Law School
0:00 / 0:00
🛑සාමාන්ය දැනීම General Knowledge 2023 Past Paper + ANS | LLB Entrance 2024/25 | Pramuka Law School
147 136 просмотров · 1 г. назад
Pramuka Law School
37,9 тыс. подписчиков
147 136 просмотров · 1 г. назад
🏆LLB ENTRANCE 2024/2025🏆
♦️ලංකාවේ නීතිඥවරයෙකු වීමට ඇති දෙවන මාර්ගය දැන් විවෘතයි♦️
🛑විවෘත විශ්වවිද්යාල LLB නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාවට 2024/2025 දැන් අයදුම්පත් කැදවයි
Online Apply කිරීම සහ විභාගය පිළිබද වැඩි විස්තර සදහා ලින්ක් එක ක්ලික් කරන්න.
👉https://www.pramukalawschool.com/ll-b...
Chapters:
00:00 Introduction
00:41:27 GK paper 2023
🎗අවසාන දිනය: 2024 දෙසැම්බර් 20
💥LLB Entrance විභාගය: 2025 පෙබරවාරි 9
♦️බදවා ගන්නා මුළු සිසුන් ප්රමාණය: 750
♦️අවම සුදුසුකම්: ඕනෑම උසස් පෙළ විෂය ධාරාවකින් ප්රධාන විෂයවලට S 3 ක් තිබීම පමණයි. OL ප්රතිඵල අවශ්ය නැත. වයස් සීමාවක් නැත.
🛑2023 වසරේ දිවයිනේ ප්රථමයා ඇතුළුව වැඩිම පිරිසක් සමත් කළ Pramuka Law School 2025 පෙබ. 9 විභාගය සදහා ආරම්භ කරන
🏆නවතම පාඨමාලා🏆💥න්වාදීමේ දේශනය: දෙසැම්බර් 1 (ඉරිදා රාත්රී 7 සිට)
🎗පංති ආරම්භය: දෙසැ. 7
💟සෑම සෙනසුරාදාම:
සිංහල පංතිය: 8.30am - 11.30pm
English Class: 7.30pm - 10.30pm
💟සෑම ඉරිදාවකම:
IQ පංතිය: 8.30am - 1.30pm
GK පංතිය: 7.30pm - 10.30pm
🛑Past Paper Class: වීඩියෝ දේශන සෑම සතියකම
🎖පළමු ආදර්ශ විභාගය: දෙසැම්බර් අවසන් සතියේ
♦️Monthly Fee: Rs. 5000
නවක සිසුන්ට පමණක් ලියාපදිංචි ගාස්තුව: Rs. 500
🎖English Grammar Class - ඉංග්රීසි ව්යාකරණ මුල සිට සරලව
🎗Every Monday & Wednesday: 7.30pm - 9.30pm
♦️Monthly Fee: Rs. 1000 (මෙම පංතියට පමණක් සහභාගී විය නොහැක)
♦️පාඨමාලා පිළිබද වැඩි විස්තර සහ LLB Entrance - Past Papers Book එක ලබා ගැනීමට ඔබත් කැමති නම් දැන්ම YES ලෙස සටහන් කර 077 401 0677 ට WhatsApp කරන්න.