Перейти к содержимому

කැනඩාවට ඇවිත් අවුරුදු 2 සතුට🇱🇰✈️🇨🇦 | Willow View Pumpkin Patch & බෞද්ධ විහාරස්ථානය | Family Vlog

Mini TalkZ

0:00 / 0:00

කැනඩාවට ඇවිත් අවුරුදු 2 සතුට🇱🇰✈️🇨🇦 | Willow View Pumpkin Patch & බෞද්ධ විහාරස්ථානය | Family Vlog

373 просмотра · 1 месяц назад
Mini TalkZ
164 подписчика
373 просмотра · 1 месяц назад
ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට ආපු අපේ පවුලේ journey එකට අදට අවුරුදු 2ක්! 🇱🇰✈️🇨🇦 මේ Family Vlog එකෙන් : 00:00 Cheers for 02 years in Canada 00:49 Road Trip to Abbotsford 01:50 Best memories in land of maples 04:44 Canadian Fall vibes in Late summer 05:00 සුන්දර Willow View Farm, early "Pumpkin Patch" සංචාරයත් 09:00 Langley Buddhist විහාරස්ථාන සංචාරයත් , ඔබත් එක්ක බෙදාගන්නවා. 🎃🙏 කැනඩාවේ ගත කළ මේ අවුරුදු දෙක පුරා ලැබුණු අත්දැකීම්, අභියෝග, සතුටු මතකයන් සහ පවුලක් ලෙස එකට ගොඩනඟාගත් අපේ අලුත් ජීවිතය, අපේ Canada journey සහ මේ තවත් ලස්සන මතකයක් ඔබත් එක්ක බෙදාගන්න ලැබීම අපට සතුටක්. It has been 2 years since our family journey from Sri Lanka to Canada began! 🇱🇰✈️🇨🇦 To celebrate this special milestone together as a family, we visited the beautiful Willow View Farm BC Pumpkin Patch and also visited a temple (Buddhist Vihara , Langley) to receive blessings for our journey ahead. As we celebrate two years in Canada, we take a moment to say thank you everyone who supported us. Also, look back on the experiences, challenges, happy memories, and the new life we have built together as a family. ❤️ Thank you for being part of our journey! 🇨🇦🍁 Watch, enjoy & join our family journey in Canada! 🇨🇦🍁 #FamilyVlog #CanadaVlog #SriLankanFamilyInCanada #CanadaLife #PumpkinPatch #WillowViewFarm #BCVlog #BVS #CanadaAnniversary #SriLankaToCanada #FamilyJourney #CanadianLife #VancouverBC