මොනවද මේ loop clean ලූප් ක්ලීන්|ආධුනික ප්රවීන හැමෝම වරද්ද ගන්න තැන#gemstonesidentificationsinhala
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
0:00 / 0:00
මොනවද මේ loop clean ලූප් ක්ලීන්|ආධුනික ප්රවීන හැමෝම වරද්ද ගන්න තැන#gemstonesidentificationsinhala
9 703 просмотра · 4 года назад
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
18,3 тыс. подписчиков
9 703 просмотра · 4 года назад
#gemology #Episode50
#ආධුනික_ඔබට_ප්රායෝගිකව_ඉගෙනීමට_අවශ්ය_මැණික්_සාම්පල්_වර්ග සටහන් සහිතව හා මැණික් වර්ග ඔබගේ අධ්යනයට සහ ඔබට හඳුනා ගැනීමට පහසු වන පරිදි වර්ගීකරණයෙන් යුතුව ලබා ගැනීමට හෝ ඔබගේ ඕනෑම මැණික් අවශ්යතාවයක් සඳහා අමතන්න.
මැණික් ඝවේශක උපදේශක හා විද්යා පර්යේශක
ප්රසාද් ජාහින්න-
සභාපති-සමස්ත ලංකා මැණික් ස්වර්ණාභරණ කර්මාන්ත හා ප්රාදේශීය තරුණ මැණික් වෙළඳ සංගමය
0728000000-0452270674
මැණික් ව්යාපාරයෙ නියැළෙනවා නම් සැලකිලිමත් වීමට වගබලා ගන්න
මේ කරුණු කාරනා නිවැරදිව යොදවලා ජීවිතය ජයගන්න උත්සාහ කරන්න.මම දෙන පණිවිඩ ඔයාල ආලෝකයක් හැටියට ගෙන ඔයාලගෙ ජීවිතය එලිය කරගන්න උත්සාහ ගන්න.ස්තූතියි.