Перейти к содержимому

ශ්‍රීලන්කන් ගුවන් සමාගම බිලියන 7.9ක පාඩුවේ ඇත්ත කතාව - තවදුරටත් මේ සුදු අලියා නඩත්තු කළ යුතුද?

Anjana Udara

0:00 / 0:00

ශ්‍රීලන්කන් ගුවන් සමාගම බිලියන 7.9ක පාඩුවේ ඇත්ත කතාව - තවදුරටත් මේ සුදු අලියා නඩත්තු කළ යුතුද?

2 343 просмотра · 16 часов назад
Anjana Udara
84,2 тыс. подписчиков
2 343 просмотра · 16 часов назад
ශ්‍රීලන්කන් ගුවන් සමාගම බිලියන 7.9ක දැවැන්ත පාඩුවක් ලබලා තිබෙන බව එහි වාර්ෂික වාර්තාව හෙළිකර තිබෙනවා. මෙම වීඩියෝවේදී අපි බලන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙතරම් විශාල පාඩුවක් ලැබීමට හේතු මොනවාද, ඒ පාඩුවේ සැබෑ බර දරන්නේ කවුද, තවදුරටත් මහජන මුදල් යොදා මේ “සුදු අලියා” නඩත්තු කළ යුතුද යන්නයි. එසේම, වාර්ෂික වාර්තාවේ සඳහන් සංඛ්‍යාත්මක තොරතුරු සමාගමේ ආදායම් හා වියදම් තත්ත්වය පාඩුවට හේතු වූ කළමනාකරණ ගැටලු ජනතාවට සහ රජයට ඇති බලපෑම ඉදිරියේදී ගත යුතු තීරණ යන සියල්ල පිළිබඳව සවිස්තරාත්මකව මෙම වීඩියෝවේදී විග්‍රහ කරනවා. ඔබේ අදහසත් comment එකකින් ලියන්න: ශ්‍රීලන්කන් ගුවන් සමාගම තවදුරටත් රජය පවත්වාගෙන යා යුතුද? නැද්ද? මෙවැනි දේශපාලන, ආර්ථික සහ සමාජ විග්‍රහ වීඩියෝ නිතර නැරඹීමට channel එක subscribe කරන්න. #SriLankanAirlines #SriLankanLoss #SriLanka #EconomicCrisis #NewsAnalysis #AnjanaUdara Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න   / membership