Перейти к содержимому

නිදිමත පාලනය කරන ආකාරය පිළිබඳව අමිල සර් හෙළි කරයි.'A/L ළමයින්ට'|MotivationWithMind ‪@AmilaDasanayake‬

Motivation with Mind🎯 и ещё 2

0:00 / 0:00

නිදිමත පාලනය කරන ආකාරය පිළිබඳව අමිල සර් හෙළි කරයි.'A/L ළමයින්ට'|MotivationWithMind ‪@AmilaDasanayake‬

2 312 просмотров · 6 дней назад
Motivation with Mind🎯 и ещё 2
2 312 просмотров · 6 дней назад
😴 පාඩම් කරන වෙලාවේ නිතරම නිදිමත එනවද? 🎯 A/L කරන ඔබට පාඩම් කරන කාලය නිවැරදිව කළමනාකරණය කරගෙන, නිදිමත පාලනය කරගෙන, වැඩි අවධානයකින් පාඩම් කරන්න උපකාරී වන වැදගත් කරුණු මේ වීඩියෝවෙන් කතා කරමු. 📚 මේ වීඩියෝවෙන්: ✅ නිදිමත පාලනය කරගෙන පාඩම් කරන ආකාරය ✅ නින්ද සහ පාඩම් කාලය නිවැරදිව සැලසුම් කිරීම ✅ විෂයයන් ඉගෙනගැනීමට කාලය වෙන්කරගන්න ආකාරය ✅ Focus එක සහ Discipline එක වැඩි කරගැනීම ✅ A/L විභාගයට සාර්ථකව සූදානම් වීම ✅ පාඩම් කරන කාලය ඵලදායී කරගැනීම ගැන වැදගත් අදහස් ලබාගන්න පුළුවන්. 🔥 A/L කරන ඔබට මේ වීඩියෝව අවසානය දක්වා බලන්න. 🎯 ඔබේ TARGET එක ලොකු නම්, ඔබේ දිනපතා වැඩත් ඒ TARGET එකට ගැළපෙන්න ඕන. ❤️ වීඩියෝව වැදගත් නම් LIKE කරන්න. 💬 ඔබට පාඩම් කරන වෙලාවේ නිදිමත එනවද කියලා COMMENT කරන්න. 🔔 මෙවැනි A/L Education + Motivation Videos සඳහා SUBSCRIBE කරන්න. #AL2027 #AL2028 #ALMotivation #StudyMotivation #StudyTips #Education #EducationSinhala #ALStudents #ExamMotivation #StudentMotivation #Focus #Discipline #StudyPlan #SriLankaEducation #MotivationWithMind 📚 EDUCATION | A/L MOTIVATION | STUDY TIPS | FOCUS | DISCIPLINE 🌟 Motivation with Mind LEARN • FOCUS • WORK • ACHIEVE 🎯 #AL2027 #ALMotivation #StudyMotivation #StudyTips #EducationSinhala