කොන්ඩම් දැම්ම පලියට ළමයි හැදෙන්නැති වෙන්නේ නෑ මගේ බබා අපි ගාවට එන්න තිබුන නිසා අපි ගාවට ආවා Rahal
GEETH
0:00 / 0:00
කොන්ඩම් දැම්ම පලියට ළමයි හැදෙන්නැති වෙන්නේ නෑ මගේ බබා අපි ගාවට එන්න තිබුන නිසා අපි ගාවට ආවා Rahal
137 294 просмотра · 2 года назад
GEETH
107 тыс. подписчиков
137 294 просмотра · 2 года назад
@rahalalwisofficial #rahalalwis #ryleealwis
තාත්තා කියන වචනය ඇහෙද්දි ආදරෙයි කියන වචනය පෙන්නුවේ නැති උනත් හද පතුලෙන්ම දැනෙන්න දීපු කෙනෙක්.. ඒ ආදරේ කවදාවත් පෙන්නුවේ නෑ හැබැයි හැමදාමත් පිටිපස්සෙන් හිටියා...
දවසක තාත්තා ඒ දේවල් කොහොමද කරේ කියන එක හිතාගන්නවත් බැරිවෙයි.. ඒ කිසි දෙයක් වචන වලට පෙරළුවේ නැති හින්දා හැබැයි විය යුතු සෑම දේම උපරිමයටත් වඩා හොඳින් සිදුවුන නිසා.
ඔහු තාත්තා කෙනෙක් පුංචි දුවෙකුගේ .. තාත්තයි දුවයි අතර තියෙන බැඳීම හරි අපූරුවට මේ කතාවෙන් අහන්න පුළුවන් වෙයි...
කෙලින් කතා කරන වචන රචන කරන්නැති ඔහු .. කසාදය ගැන හිතන විදිහ...
බැඳීම් ගැන හිතන විදිහ
බැන්ද දවස මතක නැති උනත් . මුළු ජීවිත කාලෙම ආදරය මතක තියෙන කෙනෙක්. මේ කතාව ඔක්කොම අපි කතා කරා..
අහල බලන්න බලන ගමන් තවත් කෙනෙකුට බලන්න share කරන්න..
Connect with me on my instagram :
/ geethgmm
Facebook Page :
https://www.facebook.com/ytgeeth/?ref..
tiktok Page :
/ geethgmm
Write to us :
geethgmm@gmail.com