ගොඩක් අය දන්නේ නැති කළුතර ලස්සන cafe එකක් ☕🌿✨
Shellora
0:00 / 0:00
ගොඩක් අය දන්නේ නැති කළුතර ලස්සන cafe එකක් ☕🌿✨
119 просмотров · 2 дня назад
Shellora
54 подписчика
119 просмотров · 2 дня назад
කළුතර පැත්තේ ගොඩක් අය තාමත් නොදන්න, ලස්සනම vibe එකක් තියෙන hidden cafe එකක් හොයාගෙන ගියා! ☕🌿✨
මේ වීඩියෝ එකෙන් අපි ගියේ Meowkies Cafe – Kalutara එකට. ලස්සන පරිසරයක්, chill vibe එකක් සහ හොඳ කෑම බීම එක්ක ටිකක් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක්.
කළුතර අවට ඉන්න කෙනෙක් නම්, නැත්නම් අලුත් cafe එකක් try කරන්න කැමති කෙනෙක් නම් මේ video එක අනිවාර්යයෙන් බලන්න. ❤️
📍 Meowkies Cafe – Kalutara
වීඩියෝ එක කැමති නම් Like 👍 එකක් දාලා, Channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න! 🔔
#Kalutara #MeowkiesCafe #SriLanka #Cafe #KalutaraCafe #SriLankaVlog #CafeVlog #HiddenCafe #කළුතර #කැෆේ