පුන්සඳ එළියයි - සංදේශය 1960
Nihal Munasinghe
0:00 / 0:00
පුන්සඳ එළියයි - සංදේශය 1960
63 335 просмотров · 8 лет назад
Nihal Munasinghe
27,7 тыс. подписчиков
63 335 просмотров · 8 лет назад
තිරගත වූ දිනය – 1960 මාර්තු 30
නිෂ්පාදනය - කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
කතාව - තිර රචනය - ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික්ට් දොඩම්පේගම, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරාකරණය – විලී බ්ලේක්
සංස්කරණය – ටයිටස් තොටවත්ත
කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි
ගී තනු නිර්මාණය - සුනිල් ශාන්ත
සංගීත සංයෝජන සහ අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
පසුබිම් සංගීතය - කේ. ඒ. දයාරත්න
ගීත පදමාලා - අරිසෙන් අහුබුදු
ගායනය - ලතා වල්පොල
රංගනය - කාන්ති ගුණතුංග, ආතර් වැන්ලැන්බර්ග්, ඩේවිඩ් ධර්මකීර්ති