මහාවංශයෙන් තවත් ශාක්ෂියක් | Ancient Uru Wela found
Prasad Kumara
0:00 / 0:00
මහාවංශයෙන් තවත් ශාක්ෂියක් | Ancient Uru Wela found
29 160 просмотров · 1 год назад
Prasad Kumara
26,1 тыс. подписчиков
29 160 просмотров · 1 год назад
පාලි ත්රිපිටකයෙනි එහි "උරුවෙලායං" යනුවෙන් ස්ථානයක් ගැන සදහන්වේ, මෙය අප වර්තමානේ උරුවෙල ලෙස හදුන්වමු .
මෙය ස්ථාන නාමයකි. එහි අර්ථය ලෙස ලියවෙන්නේ වැලි ගොඩ යන්නය. එම ප්රදේශයේ විසු කස්සප උරුවෙල කස්සප ලෙස හදුන්වනු ලැබේ .
මහාවංසයෙන් විජයගේ ඇමතියන් නගර සැදු ස්ථාන ගැන දැක්වේ , එහිද එම ස්ථානයේ නම "උරුවෙලායං" යනුවෙන් හැදින්වේ .
බුදුන්ගේ මහියංගන ගමනයද සිදුවන්නේ උරුවෙල සිටය.
එසේනම් විජයගේ අමතියෙකුද නගරයක් සාදන්නේ මෙකි උරුවෙල ප්රදේශයේය, මෙය ඉන්දියානු බුදු මතය හා නොගැලපේ ,
පසුකාලින සිංහල පරිවර්තකයන් එකී ඇමතිගේ නම උරුවෙල ලෙස දක්වා තිබේ , මෙය බරපතල වරදකි .
නැවතත් ලංකා රාජ්යට එකදිනකදී කපිලවස්තුව ආසන්නයේ සිට ගඟකින් පාවී එන ,භද්දකච්චායනා කුමරියගේ සහෝදර ශාක්ය කුමරෙකු මෙකි උරුවෙලම නිවසක් සාදාගනී, එයද පරිවර්තයන් දක්වන්නේ,
"උරුවෙල යනු " එකී කුමාරයාගේ නම ලෙසය .
සුද්දෝදන රජුගේ සහෝදර අමිතෝදන පරපුරේ දරුවන් වන ඔවුන් ගෙන් කෙනෙකුට "වැලිගොඩ" යනුවෙන් නමක් තිබීම ගැලපීමක් නොමැත .
එබැවින් මහාවංසය අනුව බුදුන් බුදුවූ උරුවෙල යනු පසුකල ලංකා රාජයේම කොටසකි, දුටුගැමුණු යුගයේදී රුවන්වැලි සෑයට මුතු ලැබෙනුයේ උරුවෙල් පටුනෙනි.
පාහියන් ඉංග්රීසි පරිවර්ථනය
https://drive.google.com/file/d/1PV-4...
හියුන්සාන් සිංහල පරිවර්ථනය
https://drive.google.com/file/d/1JB_7...
හියුන්සාන් ඉංගිරිසි පරිවර්ථනය https://drive.google.com/file/d/1wudD...
පූජාවලිය
https://drive.google.com/file/d/1Ul6u...
WhatsApp - 0763405077