Перейти к содержимому

Pini Bindu (පිනි බිඳු) - Madhuritha Samarasinghe

Dhanu _G

0:00 / 0:00

Pini Bindu (පිනි බිඳු) - Madhuritha Samarasinghe

2 408 просмотров · 7 л. назад
Dhanu _G
48 подписчиков
2 408 просмотров · 7 л. назад
I've done this video for the final project of my multimedia degree. The project was aimed at the filming technique called the “One-Shot” filming. Hope you guys will enjoy and thank you everyone, who supported me to make this video. Artist - Madhuritha Samarasinghe Melody - Ravin Yasitha Lyrics - Dhanu Gunawardhana Music - Sachitha Rathnayake Mixing & Mastering - Sachitha Rathnayake Starring - Dhanu Gunawardhana / Thilina Dinusha Director - Dhanu Gunawardhana Assistant Director - Nick Leoz Director of Photography - Nick Leoz Makeup & Hair - Dhanu Gunawardhana Editor / Colorist - Dhanu Gunawardhana Script & Screenplay - Dhanu Gunawardhana Still Photography – Gayashan Kavinda Main Title Animation – Dhanu Gunawardhana පිනිබිඳු එක පිට එක වැටෙනා හිමිදිරි උදයෙන්, ලා දම් පාටින් මල් පිපෙනා පිනි මලස මතින්, ඈතින් දෙව්ලිය සේ වඩිනා නුඹ දුටු පමනින්, සිත මගෙ ඔබෙ රුව වෙත බැඳුනා නොසිතුව විලසින්.... පිනිබිඳු වල සිසිලස වාගේ, ඉන්නා විට ඔබ නෙත් මානේ, නැතිවී යයි මගෙ දුක් වේදනා..., ඔබ මගෙ කර ගන්නයි ඕනේ, ලඟ ඉන්නට හුස්මක් ගානේ, දුර යන්නෑ නේදෝ මා දමා.... තරු සේ දිලිසේවී - ඔබගේ නිල් නෙත් කැලුම්, හදවත ඉල්ලාවී - සැඟවී සැඟවී හොරෙන්, මා ලඟ නවතීවී - පෙම් මල් පුබුදා සෙමින්, ඔබ මා මන්මත් කලා - අනුරාගී බැල්මෙන් වෙලා.... මල් දහසක් පිපිලා වාගේ, දකිනා හැම වාරය ගානේ, ඇසිපිය නොහෙලා මා බලන්නේ..., කාගේ කවුදෝ නෑ දන්නේ, නෑ එය මගෙ සිත පිළිගන්නේ, ඔබ මාගේ නේදෝ දිවිතුරා.... තරු ඇස් දඟපාලා - ඔබ මට ලං වේවිදෝ, තුරුලේ නැළවීලා - මා හද සනසාවිදෝ, දෑඟිලි එක්වීලා - දවසක මගෙ වේවිදෝ, හිත විමසන්නේ ඔබමයි සදා, හීනෙන්වත් නොයන් මා දමා, හිත විමසන්නේ ඔබමයි සදා....