Перейти к содержимому

අවුරුදු 3කට පස්සෙ ආයෙත් Mobile legends play කළා 😱😱

අප්පටසිරි Gaming

0:00 / 0:00

අවුරුදු 3කට පස්සෙ ආයෙත් Mobile legends play කළා 😱😱

18 просмотров · 10 дней назад
අප්පටසිරි Gaming
18 подписчиков
18 просмотров · 10 дней назад
🎮 අප්පටසිරි Gaming වෙත සාදරයෙන් පිළිගන්නවා! ❤️🔥 අවුරුදු ගාණකට පස්සේ ආයෙත් Mobile Legends සෙල්ලම් කරන්න පටන් ගත්තෙ මේකෙන්! 😅 මේ මගේ පළවෙනි comeback gameplay එක. මෙච්චර කාලෙකට පස්සේ ආයෙත් game එකට ආවට match එක හිතුවටත් වඩා හොඳට ගියා! 😂🔥 අපේ Team එක match එක ජයග්‍රහණය කළා 🏆 සහ මට Expert Wingman title එකත් ලැබුණා! 😎 ඉතින් මේක මගේ පළවෙනි gameplay එක නිසා ඔයාගේ අදහසත් comment එකකින් කියන්න. ❤️ 👍 Video එකට Like එකක් දාන්න 🔔 අප්පටසිරි Gaming Subscribe කරලා Bell එකත් Click කරන්න 💬 ඔයාට video එක ගැන හිතුණ දේ Comment කරන්න ඊළඟ gameplay එකෙන් හමුවෙමු! 🎮🔥 #MobileLegends #MLBB #Gaming #අප්පටසිරිGaming #MobileLegendsBangBang