ගිහි පැවැත්ම යහපත් කරගැනීමට කළයුතු දේ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
ගිහි පැවැත්ම යහපත් කරගැනීමට කළයුතු දේ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1 155 просмотров · 4 г. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,2 тыс. подписчиков
1 155 просмотров · 4 г. назад
"තීණි ආධිපතෙය්‍යානි. කතමානි තීණි? අත්තාධිපතෙය්‍යං, ලොකාධිපතෙය්‍යං, ධම්මාධිපතෙය්‍යං තීතී."
"මහණෙනි, මේ ආධිපත්‍යයයෝ තුන් දෙනෙකි. කවර තුන්දෙනෙක යත්: ආත්මාධිපත්‍යය, ලෝකාධිපත්‍යය, ධර්‍මාධිපත්‍යයි."
(අඞ්‌ගුත්‌තර නිකාය, තික නිපාතය, දේවදූත වර්ගය, ආධිපතෙය්‍ය සූත්‍රය)
https://www.thripitakaya.org/tipitaka...
https://pitaka.lk/main/?n=28130
Related Video
ආධිපතෙය්‍ය සූත්‍රය (1)
• ආධිපතෙය්‍ය සූත්‍රය -(1)- meemure dhammawa...
ආධිපතෙය්‍ය සූත්‍රය (2)
• ආධිපතෙය්‍ය සූත්‍රය (2) - Meemure Dhammawan...
ගිහි පැවැත්ම යහපත් කරගැනීමට කළයුතු දේ පැහැදිළි කරමින් 2021-10-21 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි