Перейти к содержимому

අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට My Parents First Trip to Singapore Travel Sinhala

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

0:00 / 0:00

අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට My Parents First Trip to Singapore Travel Sinhala

152 533 просмотра · 2 года назад
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
56,2 тыс. подписчиков
152 533 просмотра · 2 года назад
අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට My Parents First Trip to Singapore Travel Sinhala සෑහෙන්න කාලෙක ඉඳන් මගේ හිතේ තිබුන හීනයක් තමයි අම්මවයි තාත්තවයි ලස්සන රටක ට්‍රිප් එකක් එක්කගෙන යන එක. ඉතින් මට ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන් වුණා. චූටිකාලේ අම්මලා අපිව රට, සමාජය පෙන්නන්න එක්කගෙන ගිහින් ලෝකය දිනන තැනට අරගෙන ආවා. ඉතින් දැන් අපේ වාරේ. දැන් අපි එයාලට එයාලා නොදැකපු ලෝකය පෙන්නන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි බලමු එයාලා, අපිත් එක්ක ලෝකය බලන්නේ ගියේ කොහොමද කියලා. ----------------------------------------------------- Contact Us: Our Facebook Page -   / travellinglovebirds   Our TikTok -   / travellinglovebirds   Our Instagram -   / travellinglovebirdss   Our Email - info@travellinglovebirds.com Our Website - https://www.travellinglovebirds.com අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy... ----------------------------------------------------- Tools and Gears: Apple iPhone 14 pro GoPro Hero 12 DJI Mini 3 Pro CapCut Adobe Premiere Pro ----------------------------------------------------- Credits: Videography: Randunu Yasaranga Editing: Yeshi Elina & Randunu Yasaranga Logo Design: Chanaka Ranasinghe Music by Epidemic Sound Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm ----------------------------------------------------- About Us: We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean. Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys. Okay!! Here we go!!!!!! Enjoy! ----------------------------------------------------- Our Latest Videos : ජර්මනියේ ඉඳලා ශ්‍රී ලංකාවට ආව පැය 12 ක ගුවන් ගමන :    • ජර්මනියෙන් ලංකාවට පැය 12 ක උඩුගුවනේ අත්දැක...   ජර්මනියෙත් මිත්‍යා විස්වාස තියෙනවද? :    • ජර්මනියෙත් මිත්‍යා විස්වාස තියෙනවද? German...   බවාරියාවේ මැජික් එක :    • බවාරියාවේ මැජික් එක Magic Bavaria Museum S...   ජොහැන්නස් කෙප්ලර් මියගිය ජර්මනියේ නගරය :    • ජොහැන්නස් කෙප්ලර් මියගිය ජර්මනියේ නගරය | R...   ස්ලෝවැකියාව මෙච්චර ලස්සන රටක් කියලා දැනගෙන හිටියද? :    • ස්ලෝවැකියාව මෙච්චර ලස්සන රටක් කියලා දැනගෙන...   රුපියලටත් බාල්දු යුරෝපයේ රට :    • රුපියලටත් බාල්දු යුරෝපයේ රට | Hungary Győr...   ඔස්ට්‍රියාවේ අගනුවරට ගොඩ බැස්සා :    • ඔස්ට්‍රියාවේ අගනුවරට ගොඩ බැස්සා | Vienna A...   Germany Travel Videos :    • Beauty of Germany   Greece 🇬🇷 :    • Greece   Netherlands 🇳🇱 :    • Netherlands   Czech Republic (Prague) 🇨🇿 :    • Czech Republic (Prague)   Liechtenstein 🇱🇮 :    • Liechtenstein   Switzerland 🇨🇭 :    • Switzerland   Austria 🇦🇹 :    • Austria   Informative Videos: ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් :    • ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් | 3 Days a...   කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් :    • කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් W...   ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් :    • ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් | 10 ...   Europe රටක Drone එකක් යවන විදිය:    • Europe රටක Drone එකක් යවමු | Legal Require...   සිංහල බඩු තියෙන ජර්මන් කඩේ:    • ජර්මනියේ බඩු ගන්න හැටි Sinhala Grocery Sho...   ජර්මනියේ ප්‍රවාහන ක්‍රම:    • ජර්මනියේ අපි ගමන් බිමන් යන හැටි | Transpor...   ------------------------------------------------- singapore travel sinhala, singapore from Sri Lanka, vacation vlog sri lanka, visit sri lanka 2024, sinhala couple travel, germany sinhala vlog, travellinglovebirds