උතුවන්කන්දේ සූර සරදියෙල් | ලංකාවේ රොබින් හුඩ්ගේ අභිරහස් කතාව 🇱🇰
History of Sri Lanka
0:00 / 0:00
උතුවන්කන්දේ සූර සරදියෙල් | ලංකාවේ රොබින් හුඩ්ගේ අභිරහස් කතාව 🇱🇰
2 344 просмотра · 8 дней назад
History of Sri Lanka
1,69 тыс. подписчиков
2 344 просмотра · 8 дней назад
උතුවන්කන්දේ නමත් සමඟ සදාකාලිකව බැඳුණු සූර සරදියෙල්ගේ කතාව සොයා යමු. 🇱🇰
දහනවවන සියවසේ ලංකාව, සරදියෙල්ගේ ජීවිතය, උතුවන්කන්දේ ගුහාව සහ ඔහු වටා ගොඩනැගුණු ජනප්‍රවාද හා ඉතිහාස කතා මෙම වීඩියෝවෙන් cinematic 3D animation ආකාරයෙන් ඔබ වෙත ගෙන එනවා.
ඉතිහාසය සහ ජනප්‍රවාද අතර සැඟවුණු මේ කතාව අවසානය දක්වා බලන්න. ❤️
History of Sri Lanka 🇱🇰
අපේ ඉතිහාසය දැනගනිමු… අපේ උරුමය සුරකිමු.
👍 Like | 💬 Comment | 🔔 Subscribe
#HistoryOfSriLanka #සරදියෙල් #උතුවන්කන්ද #SriLankaHistory #Saradiel #Uthuwankanda #SriLanka