ඔයා හිතපු ඒ විශේෂ කෙනා ගැන....❤💍✨️
Tarot with shani
0:00 / 0:00
ඔයා හිතපු ඒ විශේෂ කෙනා ගැන....❤💍✨️
11 203 просмотра · 2 дн. назад
Tarot with shani
3,53 тыс. подписчиков
11 203 просмотра · 2 дн. назад
✨ ඔබේ හිතේ ඉන්න විශේෂ කෙනා ගැන විශ්වයෙන් ලැබුණු ගැඹුරුම පණිවිඩය...
අද අපි මේ Tarot Reading එකෙන් බලන්නේ ඔබේ හිතේ ඉන්න ඒ විශේෂ පුද්ගලයා (Crush / Partner / Ex-partner) කවුද, එයාගේ සැබෑ හැඩරුව, ගතිගුණ, රැකියාව සහ ආර්ථික මට්ටම කොහොමද කියන එකයි. ඒ වගේම, මේ මොහොතේ එයා ඔබේ මනස ගැන මොනවද හිතන්නේ? ඔය දෙන්නා අතර අනාගතයේදී සිදුවන්න නියමිත දේවල් මොනවාද කියන රහස් සියල්ල මේ Reading එකෙන් පැහැදිලි වෙනවා.
අගනා තොරතුරු රැසක් අඩංගු මේ සම්පූර්ණ වීඩියෝ එක අවසන් වන තෙක් බලන්න. ඔබේ කතාවට මෙය කොතරදුරට ගැලපුණාද කියලා පහළින් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා! ❤️
Personal Tarot Readings සඳහා සම්බන්ධ වීමට: ඔබට ඔබේ පෞද්ගලික ගැටලු සඳහා විශේෂ Tarot Reading එකක් කරගැනීමට අවශ්‍ය නම්, 077 250 3186 (whatsapp ) කෙටි පණිවිඩයක් තියන්න ....