සතියක් තියාගන්න රසටම ඇඹරැල්ලා කරිය🔥 | Ambarella Curry Recipe Sinhala
Rasa lokaya with Amaa
0:00 / 0:00
සතියක් තියාගන්න රසටම ඇඹරැල්ලා කරිය🔥 | Ambarella Curry Recipe Sinhala
6 009 просмотров · 3 недели назад
Rasa lokaya with Amaa
158 тыс. подписчиков
6 009 просмотров · 3 недели назад
සතියක් තියාගන්න රසටම ඇඹරැල්ලා කරිය 🔥 | Ambarella Curry Recipe Sinhala
#ambarella #srilankanfood #srilankancurry
පොල් කිරි නැතුව, සතියක් වුණත් තියාගෙන රසටම පාටට ඇඹරැල්ලා කරිය (Ambarella Curry) හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න. බත් එක්ක කන්න කටට රහට හදාගන්න පුළුවන් නියම ශ්රී ලාංකේය ක්රමයට හැදූ ඇඹරැල්ලා ව්යාංජනයක්!🔥👌
Learn how to make authentic Sri Lankan Ambarella Curry without coconut milk that can be stored for up to a week. A perfect, mouth-watering spicy curry recipe in Sinhala!
🛑 අවශ්ය ද්රව්ය (Ingredients):
ඇඹරැල්ලා 500g ➔ 500g Ambarella
පොල්තෙල් මේස හැඳි 2 ➔ 2 tbsp Coconut oil
අබ තේ හැඳි 1/2 ➔ 1/2 tsp Mustard seeds
සුදුලූනු ➔ Garlic
කරපිංචා, රම්පෙ, කුරුඳු පොතු, එනසාල් ➔ Curry leaves, Pandan leaf, Cinnamon stick, Cardamoms
මිරිස් කුඩු මේස හැඳි 2 ➔ 2 tbsp Chilli powder
බැදපු තුනපහ කුඩු මේස හැඳි 1 ➔ 1 tbsp Roasted curry powder
කහ කුඩු තේ හැඳි 1/4 ➔ 1/4 tsp Turmeric powder
ගම්මිරිස් තේ හැඳි 1/2 ➔ 1/2 tsp Black pepper powder
ලුණු රස අනුව ➔ Salt to taste
සීනි මේස හැඳි 2 1/2 - 3 ➔ 2 ½ to 3 tbsp Sugar
රසවත් දවල් කෑමකට තවත් රසවත් රෙසිපි වර්ග මෙතනින්👇
• කටට රසට බෝරේට චිකන් කරිය මෙහෙම හදන්න🔥👌 | ...
• කටට රසට හදන දුම් කරවල බැදුම | Spicy Tempe...
• බටු මෙහෙම ඉව්වොත් හැමදාම කයි | Wambatu cur...
• ගෝවා තෙම්පරාදුව මෙහෙම හදලා බලන්නකෝ රස | Go...
• මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 🤤 ප...
• මාළු ඩෙවල් එක මෙහෙම හදලා බලන්න සුපිරි🔥👌| F...
• බැදලා උයන චිකන් කරිය හරියටම රසට 🔥 | Chicke...
• මස් වගේම රසට බිම්මල් හදන රසම විදිහ 🔥 | Mus...
• මේ තමයි චිකන් ඩෙවල් හදන රසම විදිය🔥 | Devil...
• රසටම බීෆ් කරිය හදන්නෙ මෙහෙමයි | හරක් මස් ක...
• අඹ මාලුව රසටම හදන විදිය කල් තියාගෙන කන්න🔥 ...
• මෙහෙම චිකන් කරියක් හැදුවොත් දවසම ගොඩ🔥🤤 | C...
• මෙහෙම අල කාලා තියෙනවද? වෙනස් විදියට හැදුව ...
• ගමේ රසට ලේසියෙන්ම පොලොස් ඇඹුල 🤤 | Baby Jac...
🔔 වීඩියෝ එකට කැමති නම් Like කරලා, යහළුවන් අතරේ Share කරන්න. තවත් මෙවැනි රසවත් Recipe බලන්න Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
/ @rasalokayawithamaa
#AmbarellaCurry #SriLankanRecipe #SinhalaCooking #AmbarellaCurry #SriLankanFood #SinhalaRecipe #AmbarellaRecipe #SriLankanCurry #CookingSinhala #VillageFood #AmbarellaMaluwa