අනත්ත ලක්ඛන සූත්‍රය (පඤ්චවග්ගිය සූත්‍රය) - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
අනත්ත ලක්ඛන සූත්‍රය (පඤ්චවග්ගිය සූත්‍රය) - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
27 918 просмотров · 5 лет назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
27 918 просмотров · 5 лет назад
"ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ අනිච්චතො දුක‍්ඛතො පෙ අනත‍්තතො යොනිසො මනසි කරොන‍්තො සොතාපත‍්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත‍්තඵලං සච‍්ඡිකරෙය්‍යාති"
"පඤ්චෝපාදානස්කන්ධයන් අනිත්‍ය විසින් දුක් විසින් ... අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරනුයේ සෝවන්පල, සෙදගැමි ඵලය, අනගැමි ඵලය, රහත් ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ."
(සංයුත්තනිකායො, ඛන්ධක වර්ගය, ඛන්ධක සංයුත්තය, ධර්මකථික වර්ගය, සීල සූත්‍රය)
https://www.thripitakaya.org/tipitaka...
https://pitaka.lk/main?n=2310137
-----------අනත්ත ලක්ඛන සූත්‍රය = පඤ්චවග්ගිය සූත්‍රය----------
(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, පඤ්චවග්ගිය සූත්‍රය)
https://pitaka.lk/main?n=231074