Перейти к содержимому

✔️ගෙදර ලේසියෙන්ම පොල් පැණි හදමු || COCONUT HONEY - EPISODE 16

Raja Abula - රජ ඇඹුල

0:00 / 0:00

✔️ගෙදර ලේසියෙන්ම පොල් පැණි හදමු || COCONUT HONEY - EPISODE 16

686 просмотров · 4 года назад
Raja Abula - රජ ඇඹුල
428 подписчиков
686 просмотров · 4 года назад
ඔන්න ගෙනාවා පොල් පැණි හදන හොදම ක්‍රමය ඔයාලත් හදලා බලන්නකො.දැන් ගෙදර වුවමනාවක් වෙලාවට කඩෙන් ගන්න ඔන නෑ. රසිනුත් වැඩියි පිරිසිදු බවින් වැඩියි කල් තියා ගන්නත් පුළුවන් ස්වයං රැකියාවක් විදියට කරන්නත් පුළුවන් කඩෙන් ගෙනාවා වගේ මොනවා දාලද දන්නෑ කියලා බයවෙන්න දේකුත් නෑ 👍🧐 පොල් වතුර එකපාරටම එකතු කරගන්න බෑනේ. ඒ නිසා මමත් එකතු කරගත්තේ ශීතකරණයේ දාලා. පොල් වතුර පරණ වුන තරමට පොල් පැණි රසත් වැඩියි. මැටි භාජනයක් ගන්නවනම්‍ වඩාත් සුදුසුයි👍 මුලින්ම වැඩි ගින්දරේ ලිප තබා පොල් වතුර බුබුළු දමා නටන විට ගින්දර අඩු කරන්න. වැඩි වැඩ නැති ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් කෑම වට්‍ටෝරු ගෙනෙන රජ ඇඹුල you tube channel එක Subscribe කරලා 🔔 icon එක ක්ලික් කරලා තියා ගන්න.එවිට අළුත් වීඩියෝ දාපු සැනින් බලන්න පුළුවන්. 👍 කරන්න Share කරන්න Comment කරන්න