Перейти к содержимому

හැපිකව් චීස් වලටත් වඩා රසට ගෙදරදීම චීස් හදමු 🧀/how to make cheese at home😋 #cheeserecipe #cheese

Sewwandi senanayake

0:00 / 0:00

හැපිකව් චීස් වලටත් වඩා රසට ගෙදරදීම චීස් හදමු 🧀/how to make cheese at home😋 #cheeserecipe #cheese

318 просмотров · 1 мес. назад
Sewwandi senanayake
180 подписчиков
318 просмотров · 1 мес. назад
#Cheese #Cheeserecipe #Howtomadecheese #Happycowcheese #happycow චීස් හදන්න හරිම අමාරුයි කියලා නේද හිතන් හිටියේ...නෑ නෑ චුට්ටක්වත් අමාරු නෑ..🥰 විඩියෝ එකේ තියන විදියටම හැදුවොත් වරදින්නේ නැතිව ලේසියෙන්ම ගෙදරදීම චීස් හදා ගන්න පුළුවන්..වස විස නැතිව අපේ පුංචි පැටවුන්ට ගෙදරදීම අපිටම හදලා දෙන්න පුළුවන් කියන්නෙත් මාරම සතුටක්නේ නේද..අනිවාර්‍යයෙන්ම ඕගොල්ලෝ හදලා බලන්න..🧀🥰 *********************************************** අමුද්‍රව්‍ය කිරි - 1l සීනි -1tsp ලුනු -1tsp ජෙලටීන් - 1tsp විනාකිරි -3tsp *********************************************** Cheese,cheese recipe,how to made cheese,cheese hadana hati,how to made cheese at home,happy cow cheese,චීස් හදන හැටි,චීස්,cheese recipes sinhala,cheese recipe at home,cheese recipe for babies,cheese review sinhala,cheese recipe tamil #cheese #cheeserecipe #cheesehadanahti #howtomadecheese #cheeserecipesinhala #cheesereview #happycowcheese Subscribe sewwandi senanayake channel