Перейти к содержимому

සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ජීවිත කතාව | Galigamuwe Gnanadeepa Thero Bana 2026

පූජා සෙවන - Puja Sevana

0:00 / 0:00

සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ජීවිත කතාව | Galigamuwe Gnanadeepa Thero Bana 2026

51 260 просмотров · 6 месяцев назад
පූජා සෙවන - Puja Sevana
38,9 тыс. подписчиков
51 260 просмотров · 6 месяцев назад
Galigamuwe Gnanadeepa Thero Bana 2026 | සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ජීවිත කතාව සසර මිත්‍රත්වයේ සිට නිවන් මග දක්වා මෙම වීඩියෝවෙන් බුදු සසුනේ වමත් සහ දකුණත් අග්‍රශ්‍රාවකයන් වූ සැරියුත්-මුගලන් මහ රහතන් වහන්සේලාගේ අසිරිමත් ජීවිත කතාව දිග හැරේ. ධනවත් සිටු කුමාරවරුන් වූ කෝලිත සහ උපතිස්ස, ගිරග්ග සමජ්ජ උත්සවයේදී ජීවිතයේ අනිත්‍යතාවය වටහාගෙන සැබෑ විමුක්තිය සොයා ගිය ආකාරයත්, පසුව බුදු සසුනේ අග්‍රශ්‍රාවක පදවි ලැබූ ආකාරයත් මෙහි අන්තර්ගත වේ. නවම් පෝයේ සුවිශේෂී බව: 1. බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත්-මුගලන් දෙනම අග්‍රශ්‍රාවක පදවි වල පිහිටුවීම. 2. ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වීම (රහතන් වහන්සේලා 1250 නමකගේ සහභාගීත්වයෙන්). 3. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම. 4. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම (පිරිනිවන් පෑමට තෙමසකට පෙර). ------------------------------------------------------------------------------------ From Samsaric Friendship to the Path of Nirvana This video unfolds the inspiring life story of Ven. Sariputta and Ven. Moggallana, the Right-hand and Left-hand Chief Disciples of the Buddha. It follows their journey from their lives as the wealthy young noblemen, Upathissa and Kolitha, who realized the impermanence of life during the "Giragga Samajja" festival and set out in search of true liberation, eventually attaining the supreme positions of Chief Disciples. The Significance of Navam Full Moon Poya Day: 1. Appointment of Chief Disciples: Lord Buddha officially appointed Ven. Sariputta and Ven. Moggallana as His two Chief Disciples. 2. First Grand Assembly of Monks: The first-ever congregation of 1,250 Arahants took place on this day. 3. Preaching of the Ovada Patimokkha: Lord Buddha delivered the fundamental principles of the Dhamma to the assembled monks. 4. Relinquishing the Will to Live: Three months prior to His passing (Parinirvana), Lord Buddha announced the relinquishment of His life-term (Ayusha Sanskara). #banakatha #galigamuwe_gnanadeepa_thero_bana ගලිගමුවේ ඤාණදීප හිමිගේ සියළුම ධර්ම දේශනා -    • Galigamuwe Gnanadeepa Thero Bana 2026   Contact us - pujasevanaofficial@gmail.com