Перейти к содержимому

සරල රේඛීය චලිතය Speed Revision | Grade 10 Science | Part 02 | O/L විභාගයට අනිවාර්යයි

Denuwan Chanaka

0:00 / 0:00

සරල රේඛීය චලිතය Speed Revision | Grade 10 Science | Part 02 | O/L විභාගයට අනිවාර්යයි

7 просмотров · 4 дн. назад
Denuwan Chanaka
26 подписчиков
7 просмотров · 4 дн. назад
"සරල රේඛීය චලිතය" පාඩම මුල සිට සරලව, කෙටි කාලයකින් මතක් කරදීම (Speed Revision - Part 01) මෙම වීඩියෝවෙන් සිදුකෙරේ. විභාගයේදී ලැබෙන ගැටලු පහසුවෙන් විසඳාගෙන විද්‍යාවට 'A' සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත මෙහිදී ඉතා පැහැදිලිව සාකච්ඡා කෙරේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු පාඩම් මාලාවකි. 📌 මෙම වීඩියෝවෙන් ආවරණය වන ප්‍රධාන කරුණු: සරල රේඛීය චලිතය හැඳින්වීම දුර (Distance) සහ විස්ථාපනය (Displacement) අතර වෙනස වේගය (Speed) සහ ප්‍රවේගය (Velocity) ගණනය කිරීම ත්වරණය (Acceleration) සහ මන්දනය (Deceleration) විභාගයට අදාළ මූලික ගැටලු සහ ප්‍රායෝගික උදාහරණ 👉 ඉදිරි පාඩම් කොටස් සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා නැරඹීමට නාලිකාව Subscribe කර සීනු ලකුණ (Bell Icon) ක්‍රියාත්මක කර තබාගන්න. ඔබේ පන්තියේ යහළුවන්ටත් බලන්න මේ වීඩියෝව Share කරන්න! #OLScience #Grade10Science #ScienceSinhala #LinearMotion #SpeedRevision #ScienceRevision #OLLectures #sciencelessons