Перейти к содержимому

නාසිගුරාන් කන්න ආසද? එහෙනම් මෙන්න හරිම රෙසිපිය | NASI GORENG RECIPE | NASIGURAN FRIED RICE SRI LANKA

Ceylon Kitchen

0:00 / 0:00

නාසිගුරාන් කන්න ආසද? එහෙනම් මෙන්න හරිම රෙසිපිය | NASI GORENG RECIPE | NASIGURAN FRIED RICE SRI LANKA

623 639 просмотров · 5 лет назад
Ceylon Kitchen
349 тыс. подписчиков
623 639 просмотров · 5 лет назад
Nasi Goreng Recipe Sinhala | Nasi Goreng Sri Lanka | Nasiguran Recipe | Nasigoreng | Nasiguran Rice | Nasiguran Hadana Heti | How To Make Nasi Goreng Recipe | Nasi Goreng Rice Recipe By Ceylon Kitchen | නාසිගුරාන් Ingredients for Nasi Goreng Recipe: Cooked Basmati Rice Chicken (Boneless) Prawns, Dry Shrimps Ginger, Garlic Spring Onions Red Chili Oil, Chili Paste Onion Eggs Soy Sauce Tomato Sauce Cabbage Carrot Sugar Pepper Powder Salt අද මම ඔයාලට අරගෙන ආවේ බත් කාලා කාලා එපා වුන අයට ගෙදරදීම හදාගන්න පුලුවන් නාසිගුරාන් රෙසිපි එකක්. ඔයාලට මේක හදාගන්න අවශ්‍ය වෙන දේවල් පහත මං දාලා තියෙනවා. පිසින ලද බාස්මතී සහල් කටු රහිත චිකන් ඉස්සෝ, වියලි කූනිස්සෝ ඉගුරු, සුදු ළූණු ළූණු කොල රතු මිරිස් තෙල්, චිලි පේස්ට් ළූණු බිත්තර සෝයා සෝස් තක්කාලි සෝස් ගෝවා කැරට් සීනි ගම්මිරිස් කුඩු ලුණු #nasigoreng #nasiguran #nasigorengrecipe #nasiguransinhala #howtomakenasigoreng #ceylonkitchen