How to Make a Flyback Driver at Home | සිංහලෙන් | DIY High Voltage Generator
Sasix Power
0:00 / 0:00
How to Make a Flyback Driver at Home | සිංහලෙන් | DIY High Voltage Generator
2 077 просмотров · 3 дня назад
Sasix Power
272 подписчика
2 077 просмотров · 3 дня назад
⚡ How to Make a Flyback Transformer Driver at Home! ⚡
මෙවලම් සහ විද්‍යුත් උපාංග කිහිපයක් භාවිතයෙන් නිවසේදීම Flyback Driver එකක් හදාගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් සරලව සපයා ඇත. (Make your own high voltage plasma arc generator using a simple circuit!)
⚠️ SAFETY WARNING / ආරක්ෂිත අනතුරු ඇඟවීම:
High Voltage (අධි වෝල්ටීයතා) පරිපථ සමඟ වැඩ කිරීමේදී ඉතා ප්‍රවේශම් වන්න. මෙය විදුලි සැර වැදීමේ අවදානමක් සහිතයි. (High voltage circuits can be dangerous. Handle with extreme care!)
🛠️ අවශ්‍ය වන components (Components List):
Flyback Transformer (from an old CRT TV / Monitor)
MOSFETs (e.g., IRFP250N or IRFZ44N) / Transistors (2N3055)
Resistors & Capacitors (Circuit එක අනුව)
Diodes (e.g., UF4007 or Fast recovery diodes)
12V - 24V DC Power Supply / Battery
Heat Sinks
📌 In this video, you will learn:
Circuit diagram explanation (පරිපථ සටහන පැහැදිලි කිරීම)
Component soldering and assembly (සම්බන්ධ කිරීම)
Testing and creating high voltage plasma arcs (පරික්ෂා කිරීම)
Don't forget to LIKE, SHARE, and SUBSCRIBE for more electronics DIY projects! 🔔
#FlybackDriver #HighVoltage #DIYElectronics #SinhalaTech #ZVS #ElectronicsSriLanka