හිට්ලර් සහ දෙවැනි ලෝක යුද්ධය | Hitler & World War 2
Vidusara Online
0:00 / 0:00
හිට්ලර් සහ දෙවැනි ලෝක යුද්ධය | Hitler & World War 2
156 456 просмотров · 1 год назад
Vidusara Online
144 тыс. подписчиков
156 456 просмотров · 1 год назад
දෙවැනි ලෝක යුද්ධය මනුෂ්‍ය වර්ගයා හීනෙන්වත් දකින්නට නොපැතූ ව්‍යසනයක්. ඊට පසු ලෝකය සදහටම වෙනස් වුණා. දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රධානතම දුෂ්ටයා වන්නේ හිට්ලර්. මේ වීඩියෝවෙන් අපි දෙවැනි ලෝක යුද්ධය ගැනත් කතා කරන ගමන්ම, මේ හිට්ලර් නැමැති අරුම පුදුම මනුෂ්‍යයා ගැනත් ගැඹුරින් කතා කරනවා.
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine
#vidusara #vidusaraonline #science