Перейти к содержимому

ප්‍රේත ලෝකයේ ප්‍රේතයන්ගේ තොරතුරු | Kiribathgoda Gnanananda Thero

Mahamevnawa

0:00 / 0:00

ප්‍රේත ලෝකයේ ප්‍රේතයන්ගේ තොරතුරු | Kiribathgoda Gnanananda Thero

102 056 просмотров · 8 л. назад
Mahamevnawa
215 тыс. подписчиков
102 056 просмотров · 8 л. назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-06-27 වන දින පොසොන් පුන් පොහෝදා ප්‍රේත වත්ථු ඇසුරින් සිදුකරන ලද ධර්ම දේශනය මෙම ධර්ම දේශනාව තුළදී මුළු දිවිය පුරාම කිසි පිනක් නොකොට අවසන් මොහොතේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේට දානයක් පිදූ නිසාවෙන් නිරාදුකින් බේරී දිව්‍ය ආත්මභාවයක් ලැබූ කෙනෙකු පිළිබඳවත් කාශ්‍යප බුදු සසුනෙහි පැවිදි සිටියදී කළ අකුසල කර්ම නිසා නිරා දුක් විඳ එහි ඉතිරි විපාක ලෙස ශ්‍රමණ ප්‍රේතයන්ව ඉපිද දුක් විඳින සත්වයන් දෙදෙනෙකු පිළිබඳවත් ප්‍රේත ලොව පිළිබඳ ඔබ නොදත් තවත් බොහෝ තොරතුරුත් විස්තර වේ. For More videos Please visit http://mahamevnawa.lk/